EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Massacre of the Witches (2025) | “ අඳුරු මායා

 

හරි, අද මං ඔයාලට ගෙනාවේ Massacre of the Witches (2025). ඔරිජිනල් ටයිටල් එක Pembantaian Dukun Santet.

Horror / Thriller කාණ්ඩය අයත්වෙන මේ ඉන්දුනිසියානු චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 32යි. අධ්‍යක්ෂණය කරන්නේ Azhar Kinoi Lubis විසින්.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Aurora Ribero, Kevin Ardilova, Kaneishia Yusuf ඇතුළු නළු නිළියන් පිරිසක්.

Comments