Cast
Go Full Cast PageMassacre of the Witches (2025) | “ අඳුරු මායා
හරි, අද මං ඔයාලට ගෙනාවේ Massacre of the Witches (2025). ඔරිජිනල් ටයිටල් එක Pembantaian Dukun Santet.
Horror / Thriller කාණ්ඩය අයත්වෙන මේ ඉන්දුනිසියානු චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 32යි. අධ්‍යක්ෂණය කරන්නේ Azhar Kinoi Lubis විසින්.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Aurora Ribero, Kevin Ardilova, Kaneishia Yusuf ඇතුළු නළු නිළියන් පිරිසක්.
Share
Links
Comments





