Motorvalley (2026) TV Series | S01 | Complete
Year:2026
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-06 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageඔයා රේසිං කතා බලන්න කැමතිද? එහෙනම් මේක ගැන අහලා තියෙන්නත් පුළුවන් 😊🏎️
Motorvalley කියන්නේ Italian mini series එකක්. කතාව යන්නේ එලේනා කියන ගැහැණු චරිතයක් ගැන. ඇයට තම පවුලේ රේසිං ටීම් එක නැවත ගොඩනගන්න ඕනේ. ඒකට ඇය පැරණි ශූරයෙක් එක්කරගෙන තරඟ ලෝකයට ආපහු එන්න try කරනවා.
“අයියේ මේක රේසිං විතරද?” කියලා අහනව නම් 😄
නෑ… මේකේ emotion, friendship, family pressure, competition — ඔක්කොම තියෙනවා.
රේසිං track එකේ tension එකත්, ජීවිතේ struggle එකත් එකට mix වෙලා තියෙන නිසා episode එකක් බලද්දී තව එකක් බලන්නම හිතෙනවා 🔥
Italian racing culture එකත් ලස්සනට පෙන්නනවා. ඒකත් මේ series එකේ special point එකක්.
🎥 Drama + Racing + Emotion එකට බලන්න කැමති නම් මේක miss කරන්න එපා.
📌 Motorvalley Sinhala Subtitles දැන් CineSub වෙබ් අඩවියේ publish කරලා තියෙනවා.
එහෙනම් දැන්ම ගිහින් බලන්න 👇
👉 තව අලුත්ම Movies සහ TV Series Sinhala Subtitles update එකක් දැනගන්න අපේ CineSub Facebook Page එකත් join වෙන්න.












