CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
My Youth (2025) TV Series | Season 01 Complete

My Youth (2025) TV Series | Season 01 Complete

Sep. 05, 2025
Your rating: 0
10 5 votes

TV Series Info

 

සොන් වු-හේ කියන්නෙ එයාගෙ ළමා කාලෙදි ගොඩක් ප්‍රසිද්ධ ළමා නළුවෙක්. එයා වටේ හිටිය වැඩිහිටියො නිසා එයාට ඒ තැන නැතිවෙනවා. අමාරු කාලසීමාවන් කොමහරි පහු කරගෙන ඇවිල්ලා එයා එයාගෙ යොවුන් වියේදි නවකතාකරුවෙක් වෙනවා. අවුරුදු 19 දි සොං ජේ-යොන් එක්ක විරසක වුනත් එයාලා ආයෙමත් මුණගැහෙනවා. ඒ වු-හේ කරගෙන යන මල් කඩේදි.. වු-හේ, ජේ -යොන් එකිනෙකාගෙ පළවෙනි ආදරය වුනා වගේම දැන් එයාලගෙ සම්බන්ධය නතර වෙලත් අවුරුදු 10කටත් වැඩියි. අහම්බෙන් හමු වුන එයාලා දෙන්නටම එයාලගෙ අතීතය ආයෙම මතක් වෙනවා. ජේ-යොං සමාගමක කණ්ඩායම් නායිකාවක් විදිහට වැඩකරනවා. ඉස්සර එයාලා ධනවත් පවුලක් උනත් පස්සෙ එයාලගෙ පවුල එකපාරටම බංකොළොත් වෙනවා. ජේ-යොංට ඕනෙ එයාගෙ සාර්ථකත්වය ළඟාකරගන්න. එතකොට වු-හේව මුණගැහෙන්න ගිය එකත් එයාගෙ ඉලක්කයක් වෙන්න පුලුවන්.

වු-හේ.. ජේ-යොං අතර තිබ්බ සම්බන්ධය ආයෙමත් පටන් ගනියිද?
ඇයි ඒ දෙන්නා වෙන් වුනේ?
ජේ-යොං හොයන සාර්ථකත්වය මොකක්ද?
වු-හේ ආයෙත් රඟපායිද?

සොං ජුං-කි ගෙ හිතට අල්ලපු Romance ඩ්‍රාමා එකක් ආවෙ 2016 Descendants of the Sun කතාමාලාවෙන් පස්සෙ කිව්වොත් මම හරි. The Innocent Man ඩ්‍රාමා එකේ පෙනුමට සනාමකම් කියන My Youth ඩ්‍රාමා එකෙන් අපි ඉස්සර කතාවල දැකපු අදටත් දකින්න ආස Vibe එක තියෙනවදෝ කියලත් හිතුනා.  දැනටනම් මේක බලන්න ආස හිතෙන ඔලුවට සැනසීමක් දැනෙන කතාවක්. ඉස්සරහට කොහොම වෙයිද කියලා බලාගෙන යමු.

My Youth (2025) TV Series | Season 01 Complete
My Youth (2025) TV Series | Season 01 Complete
My Youth (2025) TV Series | Season 01 Complete
My Youth (2025) TV Series | Season 01 Complete
My Youth (2025) TV Series | Season 01 Complete
My Youth (2025) TV Series | Season 01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-12 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 6.571 7 votes
First air date Sep. 05, 2025
Last air date Oct. 17, 2025
Seasons S01 Complete
Average Duration tt37436162 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Song Joong-ki isSun Woo-hae
Sun Woo-hae
Chun Woo-hee isSung Je-yeon
Sung Je-yeon
Lee Ju-myoung isMo Tae-rin
Mo Tae-rin
Seo Ji-hoon isKim Seok-ju
Kim Seok-ju
Jin Kyung isKim Pil-do
Kim Pil-do
Cho Han-cheul isSeon Woo-chan
Seon Woo-chan
Yoon Byung-hee isLee Geon-no
Lee Geon-no
Lee Bong-ryeon isBang Han-na
Bang Han-na
Nam Da-reum isYoung Sun Woo-hae
Young Sun Woo-hae
Jeon So-young isYoung Sung Je-yeon
Young Sung Je-yeon

Video trailer

Similar titles

The Umbrella Academy (2019) TV Series Season 01 & 02 Complete
Echo (2024) TV S01 EP01-05 [Complete]
The Chestnut Man (2021) Complete TV Series Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sengalam (2023) TV Season 01 Complete
The Boy Next Door (2017) TV Season 01 Complete
Evilive (2023) TV Series | S01 | Complete
The Day of the Jackal (2024) TV S01 Complete
The Lord of the Rings: The Rings of Power TV S01 & S02 Complete
Gyeongseong Creature TV S01 & S02 Complete
Snowdrop (2021) Complete  Season 01  TV Series With Sinhala Sub
Hunter with a Scalpel (2025) TV Series | S01 Complete
Newtopia (2025) TV Series | Season 01 | Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published