EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

තමන්ගේ ඇනිවසරි එක අමතක වුනාම මහත්තයව මරන එක සාධාරනද? 😬 ඉතින් මේකේ තියෙන්නෙ ඒවගේ සිද්දියක් 🙂. ඇනිවසරි එක අමතක වුණු නිසා ගේ වටේ ඉන්න අය ගෑනු කෙනා ලවා මහත්තයව මරන්න ප්ලෑන් කරනවා 🤐. ඉතින් කසාද බැඳපු අයට මේක ගොඩක් වටීවි 👍, මොකද මේකෙන් පෙන්නනව වයිෆ්ගේ යාළුවෝ, අසල්වැසියෝ, නෑදෑයෝ කොහොමද එයාගේ ඔළුව කන්නෙ කියල 😂. ඉතින් ඔයාල හැමෝටම ඔයාලාගේ වයිෆ් හෝ හස්බන්ඩ් එක්ක මේ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා.

Comments

May 20, 2026

Video download karanna bane ai