EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Lechindi Mahila Lokam (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Year:2026
Subtitle By: පැතුම් නිම්සර (Zoom.lk)
Cast
Go Full Cast Pageතමන්ගේ ඇනිවසරි එක අමතක වුනාම මහත්තයව මරන එක සාධාරනද? 😬 ඉතින් මේකේ තියෙන්නෙ ඒවගේ සිද්දියක් 🙂. ඇනිවසරි එක අමතක වුණු නිසා ගේ වටේ ඉන්න අය ගෑනු කෙනා ලවා මහත්තයව මරන්න ප්ලෑන් කරනවා 🤐. ඉතින් කසාද බැඳපු අයට මේක ගොඩක් වටීවි 👍, මොකද මේකෙන් පෙන්නනව වයිෆ්ගේ යාළුවෝ, අසල්වැසියෝ, නෑදෑයෝ කොහොමද එයාගේ ඔළුව කන්නෙ කියල 😂. ඉතින් ඔයාල හැමෝටම ඔයාලාගේ වයිෆ් හෝ හස්බන්ඩ් එක්ක මේ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා.
Share
Links
Comments
May 20, 2026


