Stuart Fails to Save the Universe (2026) TV Series | S01 | EP01-05 | Incomplete
Year:2026
TV Series Episode Info :
Season 01 (Incomplete) ❌
Episode 01-05 ✅
Episode 06-10 ❌
ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
Cast
Go Full Cast Pageකතාව පටන් ගන්නේ ෂෙල්ඩනුයි, ලෙනාඩුයි, හොවාර්ඩුයි එකතු වෙලා හදපු විශේෂ විද්යාත්මක උපකරණයකින්. අවාසනාවකට වගේ අපේ ස්ටුවර්ට් අතින් වැරදීමකින් මේ උපකරණයට ලොකු හානියක් සිද්දවෙනවා. මෙන්න මේ සිදුවීම නිසා මුළු බහු-විශ්වයම (Multiverse) විනාශ වෙලා යන මට්ටමේ විශාල අවුලක් නිර්මාණය වෙනවා.
ඉතින් මේ සිදුවුණු විපතෙන් මුළු බහු-විශ්වයම බේරගන්න එකේ දැවැන්ත වගකීම වැටෙන්නේ වෙන කාටවත් නෙමෙයි, ස්ටුවර්ට්ගේ කරපිටටමයි! එක එක විශ්වයන් අතරේ යන මේ අමුතු ගමන අතරතුරේදී ස්ටුවර්ට්ට එයාගේම සහ එයාගේ යාලුවන්ගේ නොසිතූ විදියේ වෙනස්ම Multiverse සංස්කරණ හමුවෙන්න පටන් ගන්නවා.
මීට වඩා විස්තරයක් කිව්වොත් මේක ස්පොයිල් වීමක් වෙන්න පුළුවන්, ඉතින් Multiverse එක බේරගන්න යන ස්ටුවර්ට්ගේ මේ පළමු එපිසෝඩ් එකේ මොකද වෙන්නේ කියලා අරන්ම බලන්නකෝ.






















