EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHeaven (2022) Sinhala Sub
Heaven (2022) Sinhala Subtitle
Heaven (2022) Sinhala Subtitles
Heaven (2022)
අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම නිකුත් උන මලයාලම් චිත්‍රපටියක්..Heaven (2022) කියන මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් Suraj Venjaramoodu , Sudev Nair , Smino Siju , Deepak Parambol , Jaffer Idukki , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වේ , IMDb 7.2/10 ක අගයක් ලබාගන්නට සමත් උන මේ චිත්‍රපටය Crime Mystery Thriller කාණ්ඩයන්ට අයත් වේ..Suraj ගැනනම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ ,මලයාලම් සිනමාවෙ ඉන්න දක්ශතම නලුවෙක් , ළඟදි ආපු Jana Gana Mana , Patham Valavu ඇතුලු චිත්‍රපටි රැසක දක්ශ ලෙස රගපෑවා ..
කතාව පැත්තට ගියොත් SI පීටර් කියන්නෙ කාලියාර් පොලිස් ස්ටේෂන් එකේ ප්‍රධානියා , සාධාරණ පොලිස් නිලධාරියෙක් වුන මෙයා තමන්ගෙ පුතයි අම්මයි එක්ක තමයි ජීවත් වුනේ, දවසක් තවත් පොලිස්සියකට පැමිණිල්ලක් ලැබෙනවා කැලේක කුණු වෙච්ච මිනියක් තියෙනවා කියලා , ඒ ඔස්සෙ පරීක්ශන පවත්වන්නෙ ඒ පොලිස් බලප්‍රදේශය භාර SI බිජෝයි…ඉතින් පරීක්ශණ කරන් යද්දි මොකද උනේ…මේ කතාවෙන් විනාඩි 5 යි…ඇත්තම කතාව මොකක්ද ..?
අනිවාරෙන් බලන්න , නැත්නම් ඔයාලට හොදම කතාවක් මිස් වෙයි …




