EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageA call from a serial killer... She'll begin to hunt your past.
( Call (2020) Sinhala Sub , Call (2020) Sinhala Subtitle , Call (2020) Sinhala Subtitles )
ඔන්න එහෙන්ම් මේ අවුරුද්දෙ ආව තවත් එක් සුපිරි කොරියන් ෆිල්ම් එකක උපසිරස අරගෙනයි මේ ආවේ.මේකෙ නම තමයි Call.ගොඩක් අය බලලා තියෙනවද දන්නෑ 2017 දි ආව Signal කියන K drama එකක.අන්න ඒ plot එක තියෙන කතාවක් තමයි මේ..මේක Thriller, Fantasy ගණයට තමයි වැටෙන්නෙ පටන් ගනිද්දිනම් Horror ගතියක් තිබුනට ටිකක් වෙලා යනකොට තමයි කතාව තේරෙන්න ගන්නෙ…
මේ කතාවෙ රංගනයෙන් දායක වෙන්නෙ හැමෝම දන්නෙ මේ අවුරුද්දෙ මුලදි ආව #Alive එකෙත් රඟපාපු සුරූපී නිලි park Shin Hye..මෙයගෙ රඟනයන් ගැනන්ම් කතාකරලා වැඩක් නෑනේ..ඕන චරිතයක් සුපිරියට කරන්න පුළුවන්.ඒ වගේම .Jeon jong seo ඊට නොදැවිනි විශිෂ්ඨ රඟනයක නිරත වෙනවා










