EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Alpha (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageAlpha (2018) | ඇල්ෆා: ජීවිතයට පාර කියා දුන් සිවුපා හිතවතී
ඇත්තටම මේක සුපිරියක්.නියම විදිහට බැලුවොත් අනිවාරෙන් ඇඬෙනවා. මේකෙ කතාව මෙහෙමයි,වසර 20000 කට එහා යුරෝපය නිජභූමිය කරගත්ත එක්තරා ගෝත්රයක් තිබ්බා.ඔවුන් ජීවත් වුනේ දඩයම් කරලා,ගෝත්රයේ නායකයගේ පුතා තමා කේඩා,ඔහු තමා කතා නායකයා.නොසිතූ කරදරයකට මුහුණ පාන්න වෙන මොහු අතරමන් වෙනවා,දවසක් වෘක කණ්ඩායමක් පහර දෙනවා.එතනෙදි තමා ඔහුට ඇල්ෆාව මුණ ගැහෙන්නේ,එතනින් තමා කතාව පටන් ගන්නේ.නොබලපු කෙනෙක් ඉන්නවනම් මේක අනිවාරෙන් බලන්න.
Share
Links
Comments
December 29, 2022











