Alpha (2018) | ඇල්ෆා: ජීවිතයට පාර කියා දුන් සිවුපා හිතවතී

ඇත්තටම මේක සුපිරියක්.නියම විදිහට බැලුවොත් අනිවාරෙන් ඇඬෙනවා. මේකෙ කතාව මෙහෙමයි,වසර 20000 කට එහා යුරෝපය නිජභූමිය කරගත්ත එක්තරා ගෝත්රයක් තිබ්බා.ඔවුන් ජීවත් වුනේ දඩයම් කරලා,ගෝත්රයේ නායකයගේ පුතා තමා කේඩා,ඔහු තමා කතා නායකයා.නොසිතූ කරදරයකට මුහුණ පාන්න වෙන මොහු අතරමන් වෙනවා,දවසක් වෘක කණ්ඩායමක් පහර දෙනවා.එතනෙදි තමා ඔහුට ඇල්ෆාව මුණ ගැහෙන්නේ,එතනින් තමා කතාව පටන් ගන්නේ.නොබලපු කෙනෙක් ඉන්නවනම් මේක අනිවාරෙන් බලන්න.

Comments

December 29, 2022

wow patta story ek