CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4411 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
The Expendables 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Expendables 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 07, 2014France126 Min.
Your rating: 0
9.3 4 votes
The Expendables 3 (2014) |සුපිරි වීරයෝ…..

සුපිරි වීරයන්ගේ පළමු දිගහැරුම The Expendables (2010)  , සහ දෙවැන්න The Expendables 2 (2012) න් පස්සේ තෙවැන්න නිකුත් වෙන්න තිබුණේ ලබන මාසේ ඒ කියන්නේ ලබන මාසේ 15 වැනිදා, ඒ උණාට කිසිම කෙනෙක් නොසිතු මොහොතක මේ ෆිල්ම් එක අන්තජාලයට නිකුත් උණා කියන්නකෝ. මම නම් තාම දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියල. මම මුලින් නම් හිතුවේ අනිත් සුපිරි ෆිල්ම් එන්න කලින් එන ඒ වගේ වෙනත් වැඩකට නැති එකක් කියලා, නමුත් මේ වතාවේ නම් එහෙම නැහැ. සුපිරිම භාණ්ඩේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ෆිල්ම් එක තාමත් නිකුත් කරලා නැති නිසා IMDb රේටින්ග් වත් තාම ලැබිලා නැහැ. ඒ උණාට ෆිල්ම් එක නම් කලින් එව්වා වගේම සුපිරි ඔන්න.

හැමෝම දන්නවා වගේ මේ සලරුවේ සුපිරි නළුවෝ රැසක්ම ඉන්නවා. බලන්න ඔයාලත් මෙයාලව දන්නවද කියලා.

  1. Sylvester Stallone
  2. Jason Statham
  3. Arnold Schwarzenegger
  4. Jet Li
  5. Antonio Banderas
  6. Wesley Snipes
  7. Dolph Lundgren
  8. Mel Gibson
  9. Harrison Ford
  10. Ronda Rousey
  11. Kellan Lutz

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. බෝර්නි රෝස් තමයි මේ කණ්ඩායමේ ලොක්කා. එයාලා මුලින්ම හිරේ ඉන්න ඩොක් ව බේරා ගන්නවා, ඒ එන ගමන් තවත් වැඩකට අත ගහනවා, ඒක බෝර්නි හිතුව තරම් ලේසි වෙන්නේ නැහැ, මේ නිසා වයසක කට්ටිය අයින් කරලා කණ්ඩායමට තරුණ සෙට් එකක් බඳවා ගන්න බෝර්නි තීරණය කරනවා. එයාලා එක්ක තමයි දැන් වැඩ කරන්නේ, ස්ටෝන් බෑන්ක් කියන්නේ මෙයාලගේ කණ්ඩායමේ කලින් හිටිය කෙනෙක්, නමුත් දැන් මේ ප්‍රධාන සතුරා බවට පත් වෙලා. ඒ කලින් උන සිදුවීමක් නිසා. ධ්‍රමර් ගෙන් බෝර්නි ට නියෝග ලැබෙනවා ස්ටෝන් බෑන්ක් අල්ලා දෙන්න කියලා. ඒ වෙනුවෙන් බෝර්නි සුපිරි මෙහෙයුමක් දියත් කරනවා. ඔයාලා මොකද හිතන්නේ මේකට පරණ අයත් නැවත එකතු වෙයිද? නැත්නම් වැඩක් නැහැ නෙහ්??? බලන්න එහෙනම්, තවත් එකක් අරන් එනකම් දැනට යන්නම්. හැමෝටම ජය පතනවා!!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සමීර චතුරංග” (Baiscopelk)
IMDb 6.1 /10 183,238 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jason Statham isLee Christmas
Lee Christmas
Harrison Ford isMax Drummer
Max Drummer
Mel Gibson isConrad Stonebanks
Conrad Stonebanks
Jet Li isYin Yang
Yin Yang
Dolph Lundgren isGunner Jensen
Gunner Jensen

Similar titles

Seeing the Beginning of Time (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune Drifter (2020) With Sinhala Subtitles
Godzilla (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 4  – A New Hope (1977) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Purge: Election Year (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman: Brainiac Attacks (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shotgun Wedding (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spies in Disguise (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thelma the Unicorn (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uncharted (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Police Story 2 (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill Boksoon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published