CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3610 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 05, 2013South Korea113 Min.
Your rating: 0
8.5 2 votes
Commitment (2013) | හිත ඇත්නම් පත කුඩාද??

මම මේ පාර ඔයාලට අරන් අවේ කොරියන් පට්ට  Action, Crime චිත්‍රපටියක් මේක නිකුත් වෙලා තියෙන්නේ 2013 අවුරුද්දේ. මේක IMDb  Rating: 6.8/10 වගේ අගයක් අරන් තිබුනට මේක ගොඩක් ලස්සන කම්මැලි නැතිව ඔයාලට බලන්න පුලුවන් කියලා මම හිතනවා. චිත්‍රපටිය ගැන කියනවා නම් මෙකේ වෙන්නේ දකුණු කොරියාවේ මෙහේයුම අවසන් කර තමන්ගේ මව් රටට ගිහින් තමන්ගේ දුවවයි පුතාවයි බලන්න උ.කොරියානු ඔත්තුකරුවෙක් ලැස්ති වෙනවා. එත් නොහිතපු විදියට අන්තිම මොහොතේ ඔහුව. කොරියානු ආරක්ශකයින් අල්ලා ගන්නවාල එහිදි තමයි ඔහු දැන ගන්නේ ඔහුව අල්ල දිල තියෙන්නේ තමන්ගෙම අය කියලා. එතනදි ඔහු වෙඩි වැදි මිය යනවා. ඉන් පසු එයාගේ පුතා( ලි මියුං-හූන් )හා දුව (ලි හේ-ඉන්) යන ළමයි දෙන්නව තාත්තා ද්‍රෝහියෙක් කියලා ඔවුන්ව සිර ගත කරනවා. එත් දවසකදි උ.කොරියානු හමුදා උසස් නිලධාරියෙක් ඇවිත් ලි මියුං-හූන්ට යොජනාවක් කරනවා එක තමයි නියොජිතයෙක් විදයට ද.කොරියාවට යන එක. එක කලොත් ඔහුට හා ඔහුගේ සහොදරියට නිදහස ලබාදෙනවා කියලා. ලි මියුං-හූන් තමන්ගේ සහොදරියට ඇති ආදරය නිසාම එම යොජනාවට අනුව සරණාගතයෙක් විදියට ද.කොරියාවට යනවා. එහිදි ඔහුව හදා ගන්න දරුවන් නැති ජොඩුවක් ඉදිරිපත් වෙනවා ඔවුනුත් උ.කොරියානු නියෝජිතයන් දෙන්නෙක්. ලි මියුං-හූන්ට සාමාන්‍ය දරවෙක් විදයට පාසල් යන්න සිදුවෙනවා එහිදි ඔහුගේ අල්ලපු පුටුවේ ඉන්නේ ඔහුගේ නංගිගේ නමම තියන හේ-ඉන් කියන ගැහැණු ළමයා මෙයා පන්තියේ ළමයින්ගෙන් ගොඩක් කරදර විඳිනවා. එත් අවසානයෙද් ඇය සමග ලි මියුං-හූන් යාලු කමක් ඇති කරගන්නවා. ඉන් පසු ලි මියුං-හූන්ට තමන්ගේ ද.කොරියානු පලමු මේහේයුම බාර දෙනවා එ තමයි එ වන විට උ. කොරියානු විරුද්ධ කණ්ඩායමක ක්‍රයාකාරි සාමාජිකයෙක් මරා දැමිම මේකෙන් පස්සේ ගොඩක් දෙවල් ලි මියුං-හූන්ට වෙනවා එක ඔයාලම බලන්න කෝ. තව හොඳ චිත්‍රපටියකින් හමු වෙමු.

Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම J A R එරංඟ (ZoomLk)
IMDb 6.6 /10 3,368 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Choi Seung-hyun isRi Myung-hoon / Kang Dae-ho
Ri Myung-hoon / Kang Dae-ho
Han Yeri isLee Hye-in
Lee Hye-in
Yoon Je-moon isCha Jeong-min
Cha Jeong-min
Cho Seong-ha isMoon Sang-cheol
Moon Sang-cheol
Kim You-jung isRi Hye-in
Ri Hye-in
Lee Joo-sil isNorth Korean Spy
North Korean Spy
Jung Ho-bin isBig Dipper
Big Dipper
Kim Sun-kyung isNorth Korean Spy
North Korean Spy
Kim Min-jae isNorth Korean Liaison
North Korean Liaison
Park Sung-woong isMyung-hoon's Father
Myung-hoon's Father

Similar titles

Kaam Chalu Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fortuner (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hello! (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Govindudu Andari Vaadele (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 2: Island of Lost Dreams (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Together Together (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chief of Station (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mehta Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Death of Superman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avengers: Infinity War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aaradugula Bullet (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Young & Beautiful (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published