EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Remember (2022) | පළිගැනීම ..

(Remember (2022) Sinhala Subtitles)  (Remember (2022) Sinhala Subtitles)

Movie: Remember (2022)
Director: Lee Il Hyung
Genres: Action, Thriller, Movie
Main Stars: Lee Sung Min, Nam Joo Hyuk, Park Min I
Country: South Korea Language: Korean
Release Date: 26 October 2022

ප්‍රධාන රංගන ශිල්පීන් Lee Sung min as Pil-Joo Nam Joo Hyuk as In-gyu

අනෙකුත් රංගන ශිල්පීන්

Jung Man Shik as Kang Young-sik Pary Geun Hyung as Kim Chi-duk Song Young-chang as Jeong Baek-jin Moon Chang-gil as Yang Seong-ik Park Byung-ho as Hisashi Tojo

කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි.. සංවේදී චිත්‍රපටයක් කියන්නත් පුලුවන්. ෆ්‍රෙඩී වැඩ කරන්නෙ ආපනශලාවක. ජේසන් තමා එයාගෙ යාලුවා. මේ දෙන්නා අතරෙ ලොකු වයස් පරතරයක් තිබ්බත් හොඳ සඟයෝ.. ෆ්‍රෙඩීට ඕන කරනවා බිරිඳගෙ වියෝවෙන් පස්සේ අවුරුදු ගාණක් තිස්සෙ හිතේ තියාගෙන හිටිය ආශාවක් ඉශ්ට කරගන්න. ඒ එයාගෙ පවුලෙ අය වෙනුවෙන් පළිගන්න. ඇයි එයා පළිගන්නෙ මොකක්ද ඒකට හේතුව.

Comments