EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Rocket Gang (2022) | රොකට් කල්ලිය

අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතය අහිමි උනු ළමුන් පස්දෙනෙකු වටා චිත්‍රපටය නිර්මාණය වී තියෙනවා.ඉතිං නර්තනය ජීවිතය කරගත්තු මේ ළමයි අවතාර බවට පත් වෙනවා. ඇත්තටම අවතාර නර්තන තරග සේරම දිනනවා ඒ කොහොමද? ඒක බලන්න චිත්‍රපටය බලන්නම වෙනවා.හැමෝටම සිනමාපටය බලන්න කියළා ආරාධනා කරන ගමන්ම අදට නවතිනවා.

Comments