Cast
Go Full Cast PageRocket Gang (2022) | රොකට් කල්ලිය
අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතය අහිමි උනු ළමුන් පස්දෙනෙකු වටා චිත්‍රපටය නිර්මාණය වී තියෙනවා.ඉතිං නර්තනය ජීවිතය කරගත්තු මේ ළමයි අවතාර බවට පත් වෙනවා. ඇත්තටම අවතාර නර්තන තරග සේරම දිනනවා ඒ කොහොමද? ඒක බලන්න චිත්‍රපටය බලන්නම වෙනවා.හැමෝටම සිනමාපටය බලන්න කියළා ආරාධනා කරන ගමන්ම අදට නවතිනවා.
Share
Links
Comments


