Uunchai (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageUunchai (2022) | ”මිත්‍රත්වයට කල නොහැක්කක් නොමැත”
“මිත්‍රත්වයට කල නොහැක්කක් නොමැත” යන පනිවුඩය අපූරුවට විදිහා දක්වන අපූරු චිත්‍රපටයක් විදිහට මෙය හදුන්වන්න පුලුවන්. හොදම මිතුරන් සිවු දෙනෙකු වටා ගෙතෙන මෙම චිත්‍රපටයෙ ප්‍රදාන චරිත නිරූපනය කරන්නෙ අමිතාබ් බච්චන්, අනුපම් කේර් සහ භෝමන් ඉරානි විසින්.
ශක්තිමත් හිතක් ලග වයස කියන්නේ නිකම්ම නිකම් ඉලක්කමක් විතරයි කියන කතාව හරිම ලස්සනට මේ චිත්‍රපයටයෙන් පෙන්නුම් කරනවා,
Share
Links
Comments
February 24, 2023









