EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Uunchai (2022) | ”මිත්‍රත්වයට කල නොහැක්කක් නොමැත”

“මිත්‍රත්වයට කල නොහැක්කක් නොමැත” යන පනිවුඩය අපූරුවට විදිහා දක්වන අපූරු චිත්‍රපටයක් විදිහට මෙය හදුන්වන්න පුලුවන්. හොදම මිතුරන් සිවු දෙනෙකු වටා ගෙතෙන මෙම චිත්‍රපටයෙ ප්‍රදාන චරිත නිරූපනය කරන්නෙ අමිතාබ් බච්චන්, අනුපම් කේර් සහ භෝමන් ඉරානි විසින්.

ශක්තිමත් හිතක් ලග වයස කියන්නේ නිකම්ම නිකම් ඉලක්කමක් විතරයි කියන කතාව හරිම ලස්සනට මේ චිත්‍රපයටයෙන් පෙන්නුම් කරනවා,

Comments

February 24, 2023

Believe me guys there is no such thing called friendship. It’s all about satisfying your self requirements whenever possible from your closer circle.