EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageJung_E (2023) | කැප්ටන් යුන් ජුං යි
h 39m ධාවන කාලයක් තියෙන මේ චිත්‍රපටයට IMDB 5.5 අගයක් ලැබිලා තියෙනවා, කතාව ගැන පොඩියට කියනවනම් මිනිසුන්ගේම අනවශ්‍ය වැඩ නිසා මිනිසුටමඉන්න වෙන්නම තැනක් හදාගන්න වෙනවා , ඉතින් කට්ටියම දන්නවනේ හැමෝම එක ඉන්න කොට එන ප්‍රශ්න , හැමෝම හැමදේටම කැමති නැහැ නේ ඒ නිසා ඇතුලෙන් පොඩි පොඩි ප්‍රශ්න ඇවිලා එක අභ්‍යන්තර යුද්ධයක් විදිහට වර්ධනය වෙනවා.
ඉතින් මේ යුද්ධය වෙන්නේ ඇයි කවුද මේ Jung_E කියන්නේ කියලා වැඩි විස්තරයක් බලාගන්න ඕනේ නම් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලාම බලමු එහෙනම්
Share
Links
Comments
January 25, 2023











