EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dog Gone (2023) | “ගොන්කර්”

මේක පාදක වෙලා තියෙන්නෙ ඇත්තම කතාවක්..කතාව ගැන වැඩි විස්තර ඕන නෑ බලලම ඉන්නකො.

කතාව ගැන කිව්වොත් ෆීල්ඩ්න් කියන්නෙ සාමාන්‍ය කොල්ලෙක් එයා බල්ලෙක් ගන්නවා එයා එයාට නම දානවා “ගොන්කර්” කියලාඑයා ගොන්කර් එක්ක ගොඩක් සමීප වෙනවා එයාගෙ හොඳම යාළුවා ඒ බල්ලා වෙනව..ඉතින් දවසක් කැලේදි මෙයා අතුරු දහන් වෙනවා.

ඊට පස්සෙ එයාව හොයාගන්න මෙයයි මෙයාගෙ තාත්තයි යන ගමනක් තමා මේ කතාවෙ තියෙන්නෙ. එයාලට ගොන්කර්ව හොයා ගන්න පුළුවන් වෙයිද? බලමු කතාවෙන්ම..

Comments

January 29, 2023

Hi.. මම මේ සයිට් එකෙන් කොරියන් W:Two World Apart Season 1 කතාව බල බල හිටියේ, ඒත් අද ඉදලා ඒ කතාවේ එපිසෝඩ් (Episode) 7 කොටස ඉදන් ඉදිරියට තියෙන කොටස් ටික මට ගන්න බෑනේ… Episode එකක්‌ Download කරන්න Download Now Click කරහම 12kb/16kb මෙන්න මේ වගේ ඒවා වැටෙනවා… පුළුවන් නම් අන්න ඒ අවුල හදලා Episode Download කරන්න පුළුවන් වෙන්න හදලා දෙන්න… Plz.. 🙏🙏🙏

    Cinesubz January 29, 2023

    📣 2023 01 29 දින පැය කිහිපයක් පැවතුන ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න.✅

February 14, 2023

The godfather 1972 movie eka one subtitles ekka 😣😌👁️