CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3910 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Gurtunda Seetakalam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gurtunda Seetakalam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 09, 2022India141 Min.
Your rating: 0
8 5 votes
Gurthunda Seethakalam (2022) | ආදරය දුක්බර මතකයක්ද?

Gurthunda Seethakalam ( ඔබට ශීත කාලය මතකද? ) කියන්නෙ නාගසේකර් විසින් අධ්‍යක්ෂණය කරපු ඉන්දියානු තෙළිඟු -භාෂා ආදර නාට්‍ය චිත්‍රපටයක්.. 2020 කන්නඩ චිත්‍රපටයක් වන Love Mocktail එකේ ප්‍රතිනිර්මාණයක්..ඒකෙ සත්‍යදේව් කංචරණ වගේම Tamannaah රංගනයෙන් දායක වෙනවා..

කතාව ගැන සාරාංෂයක් කිව්වොත් මේක නැවත නිශ්පාදනයක් නිසා.කතාව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.😇♥
සත්‍යා දේව් කියන්නෙ මෘදුකාංග ඉංජිනේරුවෙක්. මෙයාට දවසක් ගමනක් යද්දි දිව්‍යා කියලා ගෑණුළමයෙක්ව හම්බෙනවා..ඉතින් දිව්‍යා මෙයාගෙන් අහනවා මාවත් ඇරලවන්න පුළුවන්ද කියලා..ඉතින් මෙයාගෙන් දිව්‍යා යනගමන් අහනවා ඔයාට කෙල්ලෙක් ඉන්නවද කියලා.. ඉතින් සත්‍යා එයාගෙ කතාව දිව්‍යාට කියනවා..සත්‍යගෙ කතාව මොකද්ද? එයාට ඇත්ත ආදරයක් ලැබුනද? අපි බලමු මේ ලස්සන කතාවෙන්ම..

Gurtunda Seetakalam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gurtunda Seetakalam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගිහාන් ප්‍රමුදිත (Cinerulk)
IMDb 7.7 /10 217 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Nagashekar
Director

Cast

Similar titles

Anugraheethan Antony (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhuj: The Pride of India (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lovedale (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandu Champion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raabta (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Veer-Zaara (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khoobsurat (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sanga Thalaivan (2021) Sinhala Subtitles | Watch Online
Pranaya Vilasam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sur (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
T-34 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • pasindu January 30, 2023 Reply

    TV series tikk denna

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published