Cast
Go Full Cast PageGurthunda Seethakalam (2022) | ආදරය දුක්බර මතකයක්ද?
Gurthunda Seethakalam ( ඔබට ශීත කාලය මතකද? ) කියන්නෙ නාගසේකර් විසින් අධ්‍යක්ෂණය කරපු ඉන්දියානු තෙළිඟු -භාෂා ආදර නාට්‍ය චිත්‍රපටයක්.. 2020 කන්නඩ චිත්‍රපටයක් වන Love Mocktail එකේ ප්‍රතිනිර්මාණයක්..ඒකෙ සත්‍යදේව් කංචරණ වගේම Tamannaah රංගනයෙන් දායක වෙනවා..
කතාව ගැන සාරාංෂයක් කිව්වොත් මේක නැවත නිශ්පාදනයක් නිසා.කතාව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.😇♥
සත්‍යා දේව් කියන්නෙ මෘදුකාංග ඉංජිනේරුවෙක්. මෙයාට දවසක් ගමනක් යද්දි දිව්‍යා කියලා ගෑණුළමයෙක්ව හම්බෙනවා..ඉතින් දිව්‍යා මෙයාගෙන් අහනවා මාවත් ඇරලවන්න පුළුවන්ද කියලා..ඉතින් මෙයාගෙන් දිව්‍යා යනගමන් අහනවා ඔයාට කෙල්ලෙක් ඉන්නවද කියලා.. ඉතින් සත්‍යා එයාගෙ කතාව දිව්‍යාට කියනවා..සත්‍යගෙ කතාව මොකද්ද? එයාට ඇත්ත ආදරයක් ලැබුනද? අපි බලමු මේ ලස්සන කතාවෙන්ම..
Share
Links
Comments
January 30, 2023



