EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Itlu Maredumilli Prajaneekam (2022) | ජන්දයට වටිනාකමක් තියේද

තෙළිඟු ගුරුවරයෙකු ලෙස සේවය කරන ශ්‍රීනිවාස් ශ්‍රීපාද රම්පචෝඩවරම් මැතිවරණ කොට්ඨාශයේ සභා මැතිවරණය සඳහා මැතිවරණ නිලධාරියෙකු ලෙස මරේඩුමිලි ප්‍රදේශයට එනවා. ඒත් එහේ ජනතාව මැතිවරණ වර්ජනය කිරීමට තීරණය කරනවා(copied )

මේ ගමේ ඉන්නේ කන්න ගොත්‍රික මිනිස්සු එයාලට කන්න හම්බ කරගන්න බැරි වුණොත් සලකන්න කෙනෙක් නැති වුණොත් එයාලා ගම වටේ හිගාකන්න ඕන කෑමට දෙයක් හොයාගන්න හරිම දුප්පත් අන්ත අසරණ මිනිස්සු උගත් නැ ඊටවඩා කියන්නේ නැ එහෙම මිනිස්සු ගොඩක් පාරක් රැවටුනාම කොච්චර නරකයිද කියලා බලන්න නම් ෆිල්ම් එක බලන්න.

ජන්දේ ලග හින්දා අනිවාර්යයෙන්ම බලන්න ගන්න ගොඩක් දේවල් තියෙන ෆිල්ම් එකක් වගේම එ මිනිස්සු විදින දුක දැකල උගුර හිර වෙනවා සත්තයි අසනිපයක් උනාම හොස්පිට්ල් එකකට යන්න නම් වැවක් මැදින් යන්න ඕන එකේ වතුර වැඩිනම් වැවේ අනිත් පැත්තෙන් යන්න ඕන එ යනකොට ලෙඩා මැරිලා ජන්දේ ගන්න අය පාලම් හදල දෙන්නම් කියලා ඉස්කොල දෙන්නම් කියලා හැමදාමත් රවට්ටන හින්දා එයාලා ජන්දේ වර්ජනය කරන්නේ එත් එක ගුරුවරයෙක්ට පුළුවන් වෙනවා එ ක්‍රමේ වෙනස් කරන්න ඔහුගේ ජීවිතේ පරදුවට තියලා. අපේ රටේත් ඉතින් එ ෆිල්ම් එක එහෙම්මම තියෙනවා එවා අපි නිතර දෙවෙලේ අහන දේවල් මට හිතුණේ එ ෆිල්ම් එක ඉන්දියාවේ හැදුවට අපිට හැදුවේ කියලා 😔🙏 අපිත් අවුරුදු හැත්තෑ ගාණක් තිස්සේ රැවටෙන්නේ මෙහෙම්ම තමයි 💔

Comments