EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Viking Wolf (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageViking Wolf (2022) | වෘක ශාපය
2022 ඔක්තෝබර් මාසෙ නිකුත් කරපු මේ film එක නෝර්වේ වල film එකක්. මේක නෝර්වේජියානු ස්වීඩන් භාශාවෙන් තමා නිකුත් වුනේ. Thriller , Horror ගනයට අයත් වෙන මේ film එක පැය 1 විනාඩි 38 ක් දිවෙනවා. IMDB 5.3/10 හම්බවෙලා තියනවා. අද්‍යක්ශක විදිහට කටයුතු කරල තියෙන්නෙ Stig svendsen,
කතාව පැත්තට ගියොත් තාලෙ කියන අවු.17 ගෑනු ලමයා එයාගෙ අම්මගෙ ජොබ් එකේ මාරුවීමක් නිසා අලුත් නගරෙකට පදිංචියට එනවා. අම්මා පොලිසියෙ තමා වැඩ. තාලෙට ඒ පැත්තෙ පාටියකට එන්න කියලා ආරාධනාවක් හම්බවෙනව. හැබැයි තාලෙ හිතන්නෙවත් නෑ මේ පාටිය එයාගෙ ජීවිතේ අනිත් පැත්ත ගහයි කියලා.. මේ හැමදේම සිද්ද වෙන්නෙ ඉස්සර Vikings ලගෙ කාලෙ සිද්ද වුන සිදුවීමක් නිසයි… මොකද්ද මේ සිද්දිය ? තාලෙට මොකද වෙන්නෙ? ඉස්සරහට මොන වගේ දේවල්වලට එයා මුහුන දෙයිද? ඒක දැනගන්න මේක බලන්නම වෙනවා.











