Cast
Go Full Cast PageThe Last Mercenary (2021) | අවසන් කුලී සොල්දාදුවා
ප්‍රංශෙ එක්තරා අමාත්‍යාංශයක නීතියට වැඩ කරන සේවකයෙක් දකිනවා ආර්චිබෝල්ඩ් නම් කෙනෙක්ට අවුරුදු 25ක් තිස්සෙ මාසිකව විශාල මුදලක් රජයෙන් ගෙවනවා.මේකට හේතුව හොයන්නෙ නැතූව මේ නිලධාරියා මේ ගෙවීම් අත් හිටුවලා ආර්චිබෝල්ඩ්ගෙ ආවරණය අයින් කරනවා. පස්සෙ ප්‍රංශ ආරක්ෂක අංශ ආර්චිව අත් අඩංගුවට ගන්නවා. ආර්චිගෙ තාත්තා බෘමෙර් හිටපු රහස් නියෝජිතයෙක්.ඔහු තමන්ගෙ පුතාව බේරගන්න ආපහු ප්‍රංශෙට එනවා. තමන්ගෙ පුතාගෙ ආවරණය ජාවාරම්කාරයෙක් විසින් පාවිච්චි කරන බවත් මේකට රජයේ ඉහල නිලධාරීන්ගෙ සම්බන්ධයක් තිබෙන බවත් ඔහු දැනගන්නවා. මීට වඩා කියන්න යන්නෙ නෑ.
Share
Links
Comments











