CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2334 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 480p [No Ads]
  • Player 02 720p [No Ads]
Star Wars: Episode 8 – The Last Jedi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Star Wars: Episode 8 – The Last Jedi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 13, 2017United States152 Min.
Your rating: 0
9.7 3 votes
Star Wars: Episode 8 – The Last Jedi (2017) | අහස් ගව්වේ මහා සටනේ අවසන් (???) නයිට්වරයා.

මෙවර කතාව ආරම්භ වෙන්නේ VII – The Force Awakens (2015) අවසානය එක්කමයි… හැමෝම ප්‍රියකරන සෝලෝ මරු වැළදගෙන, කුමරිය වියෝ දුකෙන්… රේ ගුරුවරයෙක් සොයා ගොසින්… පෝ වීරයෙකු ලෙස හිස ඔසවමින්… කයිලෝ ලොවක් හඬවලා… කිසිවක් කියන්නට සුදානමක් නැහැ නමුත් සත්තයි මෙය මට වගේම ඔබටත් හැගුම්බර කතාවක අවසානයක් වේවි. මොකද මේ වතාවේ දකින චරිත කිහිපයක් අපි නැවත තාරකා සටනේ නොදකින්නට පිළිවන්…

විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ලොවින් සමුගත් කුමරිය Carrie Fisher හා R2D2 ලෙස අප හා එක්වුණ Kenny Baker. එහෙනම් මෙවර ඔස්කා සම්මාන 4 වෙනුවෙන් නිර්දේශ වුණ මේ අපුරු නිර්මාණය ඔබට බාරයි… නැවතත් 2018 Solo: A Star Wars Story සමඟ හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොයිලි ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 6.9 /10 641,709 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Rian Johnson
Director

Cast

Mark Hamill isLuke Skywalker / Dobbu Scay (voice)
Luke Skywalker / Dobbu Scay (voice)
Carrie Fisher isGeneral Leia Organa
General Leia Organa
Adam Driver isKylo Ren / Ben Solo
Kylo Ren / Ben Solo
Oscar Isaac isPoe Dameron
Poe Dameron
Andy Serkis isSupreme Leader Snoke
Supreme Leader Snoke
Lupita Nyong'o isMaz Kanata
Maz Kanata
Domhnall Gleeson isGeneral Hux
General Hux

Similar titles

Dominique (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Singam (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blackhat (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Homecoming (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Imaginary (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Break Even (2020) With Sinhala Subtitles
Ko (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Random Acts of Violence (2019) Sinhala Subtitles
Those Who Wish Me Dead (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie’s Angels (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Joker (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published