CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3901 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Narvik (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Narvik (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 25, 2022Norway108 Min.
Your rating: 0
8.2 6 votes
Narvik: Hitler’s First Defeat (2022) | හිට්ලර්ගේ පළමු පරාජය

2023 ජනවාරි මාසයේ Netflix ඔස්සේ නිකුත්වුනු Narvik Hitler’s First Defeat චිත්‍රපටිය ගැන. නැත්තම් Kampen om Narvik කියන චිත්‍රපටිය ගැන, ඉතින් මේක Erik Skjoldbjærg විසින් අධ්‍යක්ෂණය කරලා තියෙනව වගේම් මේක නොර්වීජියානු චිත්‍රපටයක්, ඒ වගේම IMDb දර්ශයකයේ 6.6 අගයක් අරන් තියෙනවා.

ඉතින් මේක සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙන තමා නිර්මාණය වෙලා තියෙන්නේ. 1940 වර්ශයේ නෝර්වේ වල නර්වික් කියන නගරය කේන්ද්‍ර කරගනිමින් මේ කතාව ගලාගෙන යනවා. දෙවන ලෝක් යුද්ධ කාලයේදී ජර්මණියට අවශ්‍ය යපස් වලින් 85% ගන්නෙ නර්වික් වලින්. නොර්වීජියානු හමුදාව හා නාසීන් අතර මේ නිසා දිහින් දිගටම සටන් ඇති වෙනවා. .ඉතින් කොහොමහරි මාස දෙකක දරුණු සටන් වලින් හිට්ලර් අත්කරගත් පළමු පරාජය ලෙස මේ නර්වික් සටන හදුන්වන්න පුලුවන්. ඉතින් මේ කතාවෙ ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ ගුන්නාර් සහ ඔහුගේ බිරිදයි, ගුන්නර් නොර්වීජියානු සෙබලෙක් වගේව ඔහුගේ බිරිද භාශා පරිවර්තකයෙක් .කතාව ඔයාලාට බලන්න කියලා ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හංසන නිපුන (Cinerulk)
IMDb 6.6 /10 11,420 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Stig Henrik Hoff isAslak Tofte
Aslak Tofte
Kari Bremnes isHotelldirektøren
Hotelldirektøren
Christoph Bach isDen tyske konsulen
Den tyske konsulen
Billy Campbell isDen britiske konsulen
Den britiske konsulen
Holger Handtke isDen tyske generalen
Den tyske generalen

Similar titles

Jab We Met (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Taste of Money (2012)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thirteen Lives (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Blind Side (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vesper (2022) Sinhala Subtitles | “අනාගතේ සදහා සටන් කරන්න” | සිංහල උපසිරැසි සමඟ
Bosco (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rampant (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meppadiyan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Angamaly Diaries (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gifted (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wandering Earth 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bheemante Vazhi (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published