CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2611 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
The Tank (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Tank (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 21, 2023New Zealand100 Min.
Your rating: 0
9.2 11 votes
The Tank (2023) | මිනීමරු උභය ජීවියෝ

බෙන් විවාහ වෙලා ඉන්නෙ ජූල්ස් එක්ක. එයාලගෙ දුව තමයි රෙයා. මෙයාලා සතුන් විකුණන සාප්පුවක් කරනවා. සෑහෙන මූල්‍යමය ගැටළුවල හිර වෙලා ඉන්නේ. බෙන්ගෙ තාත්තයි, අක්කයි බෙන් පොඩි කාලෙම නැති වෙලා. බෙන්ගෙ අම්මගෙ මරණෙන් පස්සෙ දවසක් බෙන්ගෙ අම්මගෙ නීතිඥයගෙ හවුල්කාරයා ඇවිත් කියනවා බෙන්ගෙ අම්මට අයිති වෙලා තිබුන වෙරළබඩ පළාතක තියෙන ඉඩමක් ගැන. බෙන්ට කවදාවත් අම්මා එහෙම දෙයක් කියලා තිබුනෙ නෑ. ඉතින් මේක බෙන්ටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. පස්සෙ බෙන්, ජූල්ස්, රෙයා තුන් දෙනා යනවා මේ ඉඩම ගැන බලන්න. එහේ ගියාම එයාලා දකිනවා එහේ හදලා තියෙන ලොකු වතුර ටැංකියක්. ඉතින් ඔතනින් එහාට මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න එහෙනම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සොහාන් ජයසූරිය (Baiscopelk)
IMDb 4.6 /10 271 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Scott Walker
Director

Cast

Similar titles

The Last Day of Summer (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fury (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Longlegs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predators (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uncle Buck (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman: Unbound (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
No Hard Feelings (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ice Age (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Mummy Returns (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rampage (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Little Mermaid (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published