Cast
Go Full Cast PageThe Tank (2023) | මිනීමරු උභය ජීවියෝ
බෙන් විවාහ වෙලා ඉන්නෙ ජූල්ස් එක්ක. එයාලගෙ දුව තමයි රෙයා. මෙයාලා සතුන් විකුණන සාප්පුවක් කරනවා. සෑහෙන මූල්‍යමය ගැටළුවල හිර වෙලා ඉන්නේ. බෙන්ගෙ තාත්තයි, අක්කයි බෙන් පොඩි කාලෙම නැති වෙලා. බෙන්ගෙ අම්මගෙ මරණෙන් පස්සෙ දවසක් බෙන්ගෙ අම්මගෙ නීතිඥයගෙ හවුල්කාරයා ඇවිත් කියනවා බෙන්ගෙ අම්මට අයිති වෙලා තිබුන වෙරළබඩ පළාතක තියෙන ඉඩමක් ගැන. බෙන්ට කවදාවත් අම්මා එහෙම දෙයක් කියලා තිබුනෙ නෑ. ඉතින් මේක බෙන්ටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. පස්සෙ බෙන්, ජූල්ස්, රෙයා තුන් දෙනා යනවා මේ ඉඩම ගැන බලන්න. එහේ ගියාම එයාලා දකිනවා එහේ හදලා තියෙන ලොකු වතුර ටැංකියක්. ඉතින් ඔතනින් එහාට මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න එහෙනම්.
Share
Links
Comments






