CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2179 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Momo in Dubai (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Momo in Dubai (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 03, 2023India103 Min.
Your rating: 0
10 1 vote
Momo In Dubai (2023) | “ඩුබායි ගිය මෝමෝ”

IMDB දර්ශකයේ 7.3 ලබා ගන්න සමත් වුණු ගූගල් පරිශීලක මනාප 95% ලබා ගන්න පුලුවන් වුන ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවෙ. මම දන්න තරමින් අළුත් අධ්‍යක්ෂක වරයෙක් වන අමීන් අස්ලාම් ගෙ කුළුදුල් අධ්‍යක්ෂණය තමයි මේ චිත්‍රපටිය. ඒ වගේම සක්කරියා ( වයිරස් -2019 ෆිල්ම් එකේ සක්කරියා කියන පලවෙනි නීපා රෝගියාගෙ චරිතය කරන පුද්ගලයා) තමයි චිත්‍රපටියේ තිර රචනය කරල තියෙන්නේ රංගනයෙන් දායක වෙන්නෙ අනූ සිතාර (මගේනම් ක්‍රශ් එකක්) , ජොනී ඇන්ටනී ,අනීශ් මෙනොන් වගේ නළු නිළියන්.

චිත්‍රපටියේ කතාව ගැන කියනවනම් මොමෝ කියන අපේ කතා නායකය ඩුබායි වල තියන බර්ජ් කලීෆා කුළුණ දකින්න තියන ආශාවත් එක්ක තමයි කතාව ගොඩ නැගෙන්නෙ. මෝමෝ ගෙ තාත්තා( මුත්තූට්ටි) රැකියාව කරන්නෙ ගල්ෆ් නැත්තම් ලංකාවෙ විදියට මැදපෙරදිග ඔහුගේ පියාට ඉන්දියාවට නිවාඩුවට එන්න නොලැබීමත් ඉන් පසුව මොමෝ සහ ඔහුගේ අනිත් අයට පියාව බැලීම සඳහා ඩුබායි යන්න ලැබීමත් එක්ක තමයි කතාව පටන් ගන්නෙ. එහෙනම් ඉතින් මොමෝ ට ඩුබායි ගිහින් බර්ජ් කලීෆා බලන්න පුළුවන් වෙයිද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. ළමයින් මූලික කර ගත්තු තේමාවකින් ගොඩ නැගුනත් වැඩිහිටියන්ටත් ගන්න පුළුවන් ගොඩක් ආදර්ශ මේ ච්ත්‍රපටියේ අඩංගුයි. ඒ වගේම කියන්න ඕන චිත්‍රපටියේ ලස්සන ගීත කීපයකුත් අඩංගු වෙනවා. පැයකුත් විනාඩි තිස් හතක කාලයක් මලයාලම් රහ හොඳට දැනෙන ලස්සන හැඟීම් සමඟ ගලාගෙන යන ෆිල්ම් එකක් බලන්න කියල මම ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශිහාන් අමරකෝන් (Cineru)
IMDb 7.3 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ameen Aslam
Director

Cast

Similar titles

1942: A Love Story (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Tall Grass (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
RX 100 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peter Rabbit (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ela Veezha Poonchira (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Once Upon a Warrior (2011)  Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Tomorrowland (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
IF (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Land of Mine (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Worst Person in the World (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cold War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published