EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSecret Zoo (2020) | ඩොංසාං සත්වෝද්‍යානය
Secret Zoo කියන්නෙ සත්තුවත්තක් පාදකකොටගෙන නිර්මාණය වුන චිත්‍රපටයක්.. අලාභ ලැබීම් විතරක් ම සිද්ධ වෙන නිසා සත්තු වත්තෙ සත්තු ඔක්කොම අයින් කරලා වහලා දාන්න කලින් ඉන්න සේවකයො හා එක්ව සත්තවත්තෙ අලුත් අධ්‍යක්ෂක සත්තුවත්ත රැකගන්න හරි අපූරු උප්පරවැට්ටියක් යොදාගන්නවා. ඒ එතන වැඩකරන අය අලසයා, සිංහයා, ගෝරිල්ලා, හිමවලහා, ජිරාෆ් වගේ සත්තු විදිහට වෙස්වලාගෙන. සෙනඟ වගේම ඒකෙන් ආදායම වැඩිකරගන්නත් මෙයාලට පුලුවන් වෙනවා. ඉතින් මේ උපක්‍රම හරහා මෙයාලට කළු නහයවයි සත්තු වත්තයි බේරගන්න පුලුවන් වෙයිද.. ඔයාලම ෆිල්ම් එක බලන්නකෝ..
Share
Links
Comments





