The Law Cafe (2022) TV S01 EP01-12
Year:2022
TV Series Episode Info :
Season 01 (Incomplete) ❌
Episode 01-12 ✅
Episode 13-16 ❌
ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
Cast
Go Full Cast Page2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ. මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා… කතාව පැත්තට හැරුනොත් Lee Seung-Gi නිතිඥවරයෙක් විදියට තමයි වැඩ කරන්නේ. එත් එයාගේ පියාට එල්ලවුන දුෂණ වංචා නිසා මෙයාට රැකියාව අහිමි වෙනවා. එදා ඉදන් රැකියා විරහිතව තමයි ඔහු ඉන්නේ.. මොහුට අයිති ගොඩනැගිල්ලක් කුලියට දිලා තමයි ඉතින් මොහු ජිවත් වෙන්නේ.. Lee Se-Young කියන්නේ මොහුගේ පාසල් කාලයේ මිතුරියක්. කොහොම හරි ඇයති නිති ආයතනයක නිතිඥවරියක් විදියට තමයි සේවය කරන්නේ නමුත් ඇය ඒ රැකියාවෙන් අයින් වෙලා Lee Seung අයිති බිල්ඩිමේ කඩයක් අරන් කැෆේ එකක් විවෘත කරනවා. මේක නිකම්ම කැෆේ එකක් නෙමෙයි මේකේ තේ කොපි එක්ක මොකක් හරි නිති උපදෙසක් ඕනි නම් ඒකටත් උපදෙස් සපයනවා. ඉතින් මේ කැෆේ එකට ගොඩවදින්න කියලා ඔයාලාටත් ආරාධනා කරන ගමන් සමුගන්නවා.
- 1
Meeting An Old Friend Sep. 05, 2022 - 2
Loving One Woman For 17 Years Sep. 06, 2022 - 3
Fan-cident Sep. 12, 2022 - 4
In The Name Of Family Sep. 13, 2022 - 5
Thoughts On The Legitimacy Of A Kiss Sep. 19, 2022 - 6
Unfathomable Sep. 20, 2022 - 7
Sin And Punishment Sep. 26, 2022 - 8
There Are Islands Between People Sep. 27, 2022 - 9
Lies, Lies, Lies Oct. 03, 2022 - 10
Brilliant Legacy Oct. 04, 2022 - 11
It Was Only You From The Start Oct. 10, 2022 - 12
Between Love And Horror Oct. 11, 2022











