EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBallerina (2023) | “මං වෙනුවෙන් පළිගන්න” [18+]
Money Heist (korean) කතාමාලාව නැරඹුවානම් Tokyoගෙ චරිතයට රංගනයෙන් දායක වුන JunJong Seo ව මතක ඇතිනෙ.. එයා තමා මේ චිත්රපටයෙ ප්රධාන චරිතය නිරූපණය කරන්නෙ.. එතකොට Money Heist කතාමාලාවෙම ඩෙන්වර්ගෙ චරිතය නිරූපනය කරපු kim ji hoon එහෙමත් රංගනයෙන් දායක වෙනවා.
සිද්ධිය වෙන්නෙ මෙහෙමයි.. මින් හි කියන්නෙ බැලරිනා කෙනෙක්.. එයා දවසක් “මං වෙනුවෙන් පළිගන්න” කියලා ඔක් ජුට පොඩි චිට් එකක් ලියලා දෙනවා. මින් හි.. ඔක් ජු දෙන්නම පොඩි කාලෙ ඉදන්ම අදුනන අය.. මේ අතරෙදි තමා එයා චෝයි කියලා කෙනෙක් ගැන දැනගන්නෙ?
> කවුද මේ ඔක් ජු.. මොනවා කරන කෙනෙක්ද?
> මින් හීට මොකද වුනේ සහ මොකක්ද එහෙම වෙන්න හේතුව?
> මින් හි කාගෙන්ද පළිගන්න කියන්නෙ?
> ඔක් ජු පළිගැනීම සාර්ථක කරගනීවිද?
> චෝයි කියන කෙනා කවුද මොනවා කරන කෙනෙක්ද?
මේ හැමදේටම උත්තර හොයාගන්න වෙන්නෙ ඔයාලටම තමා.. එහෙනම් ෆිල්ම් එක බලලම ඉන්න..
Action thriller korean movies හොයන ඔයාලට මේ ෆිල්ම් එක සෙට් වෙයි කියලා හිතනවා..











