CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3395 Views

  • Watch trailer
  • Player 01 [ With Ads]
  • Player 02 [ With Ads]
Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 06, 2012United States93 Min.
Your rating: 10
9.8 8 votes
Madagascar 3: Europe’s Most Wanted (2012) S | නිවස කරා….

මේ මැඩගස්කාර චිත්‍රපට මාලාවේ තෙවැන්න. පළමු එකේදී ඇමරිකාවේ සත්තු වත්තෙ ඉඳන් මැඩගස්කාර් ගිය හැටිත් දෙවෙනි එකෙන් ඒ දූපතෙන් පිටවෙලා අප්‍රිකාවට ගිය හැටිත් කියවුනා ඔයාලට මතක ඇතිනේ. මේ චිත්‍රපටියේදී ඇමරිකාවේ සත්තු වත්ත මතක් වෙලා යුරෝපය හරහා ආපහු යන්න හදන ගමන තමා කියවෙන්නෙ. ඒක බොහොම සුන්දර ගමනකටත් වඩා ත්‍රාසජනක හා සර්කස් එකකටත් සම්බන්ධ වෙනවා කියලා ඉඟියකුත් දෙන්නම්කෝ. 😀 අනික තව දෙයක් අනික් චිත්‍රපටි දෙකටම වඩා IMDB ශ්‍රේණිගත කිරීම් වල ටිකක් විතර ඉහලට එන්නත් මේ චිත්‍රපටිය දැනට සමත්වෙලා ඉන්නවා. තව කතාව දික්ගස්සන්න ඕනා නෑ. හැමෝම බාලා හොඳ කෙසේ වෙතත් නරක ගැන කියාවි කියලා මම හිතනවා. 😉

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොයිලි ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 6.8 /10 193,831 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ben Stiller isAlex (voice)
Alex (voice)
Chris Rock isMarty (voice)
Marty (voice)
David Schwimmer isMelman (voice)
Melman (voice)
Jada Pinkett Smith isGloria (voice)
Gloria (voice)
Frances McDormand isCaptain Chantel DuBois (voice)
Captain Chantel DuBois (voice)
Sacha Baron Cohen isKing Julien XIII (voice)
King Julien XIII (voice)
Andy Richter isMort (voice)
Mort (voice)
Cedric the Entertainer isMaurice (voice)
Maurice (voice)
Jessica Chastain isGia (voice)
Gia (voice)
Bryan Cranston isVitaly (voice)
Vitaly (voice)

Similar titles

A Flying Jatt (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pokemon Detective Pikachu (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Men in Black II (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Journey to the West: The Demons Strike Back (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Injustice (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Walking Tall (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Bad Guys (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Heart of the Sea (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and the Loch Ness Monster (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Twits (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published