Space Force (2020) TV S01 EP 01-10 [Complete]
Year:2020
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-10 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageSpace Force තමයි මේ කතා මාලාවේ නම වෙන්නේ කතා මාලා 02 කින් යුක්ත වුන මේකෙ පලමු කතා මාලාව 2020 වර්ෂයේදි එලි දැක්වෙනු ලැබෙනවා.
Netflix, Deedle-Dee Productions, Film Flam යන චිත්‍රපට සමාගම්හි හවුල්කාරිත්වය සමග මෙම කතා මාලාව එලි දක්වනු ලබනවා. අපි කව්රැත් හොඳට අඳුනන විකට රංගනයන්ට දායක වෙන Steve Carell ප්‍රධාන රංගනයෙන් දායක වන අතර ඊට අමතරව John Malkovich / Ben Schwartz / Diana Silvers වැනි සහය නළු නිලියන්ද තම දායකත්වය මෙම කතා මාලාව වෙනුවෙන් ලබා දීලා තියෙනවා.
IMDB දර්ශකයට අනුව 6.7 ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්නට හැකිවෙලා තියෙන මෙම කතා මාලාව Comedy කාණ්ඩයටම වෙන් කරල තියෙනවා. Comedy කාණ්ඩයටම පමණක් වෙන් කරල තිබුනත් මේක ටිකක් විද්‍යාව පැත්තටත් බර නිසා science & comedy කියල කාණ්ඩයකට මට වෙන් කරන්න හිතෙනවා.
එහෙනම් කතාවේ අටුවා ටීකා ඇති දැන් නවත්තලා එහෙනම් කතාව ගැනයි පලවෙනි එපියේ විස්තරයකුයි ගැන පොඩ්ඩක් බලමු.
එක්සත් ජනපද සන්නද්ධ හමුදාවේ නවතම ශාඛාව වන අභ්‍යවකාශ බලකායේ අණදෙන නිලධාරියා ලෙස ජෙනරාල් මාර්ක් නයාර්ඩ් පත් කර සිටිනවා.ඔහු ඉහළ අරගලයකට මුහුණ දෙමින්, විද්‍යාවෙන් බහුල වුන සටන් බලකායකට අණ දෙමින්, එම බලකායේ අයවැය කප්පාදුව සමගත් කටයුතු කරමින් අභ්‍යවකාශ හමුදාව නැවත එක්සත් ජනපද ගුවන් හමුදාවට යටත් කර ගැනීම වැළැක්වීමට උත්සාහ කරනවා වගේම ජෙනරල් නෙයාර්ඩ්ට මූන දෙන වෙන ප්‍රහ්නත් එක්ක එයාගේ බලකායේ සාමාජිකයින්ගේ වැඩ වගේම ජෙනරල්ට වෙන ඇබැද්දිත් එක්ක මේ කතා මාලාව ඉදිරියට ගලන් යනවා.
පලවෙනි එපියෙන් බලාගන්න පුලුවන් අභ්‍යවකාශ බලකාය විසින් නැවත වාරයක් රොකට්ටුවක් සඳ ගමනට යවනවා.ලේසි වැඩක් නම් නෙවෙයි මේ සඳ ගමන ,ඊට හපන් වෙන ඇබැද්දි වගේම ජෙනරල්ට අන්තිමට දකින්න ලැබෙනවා.
- 1
THE LAUNCH May. 29, 2020 - 2
SAVE EPSILON 6! May. 29, 2020 - 3
MARK AND MALLORY GO TO WASHINGTON May. 29, 2020 - 4
LUNAR HABITAT May. 29, 2020 - 5
SPACE FLAG May. 29, 2020 - 6
THE SPY May. 29, 2020 - 7
EDISON JAYMES May. 29, 2020 - 8
CONJUGAL VISIT May. 29, 2020 - 9
IT’S GOOD TO BE BACK ON THE MOON May. 29, 2020 - 10
PROPORTIONATE RESPONSE [S01 Last Episode] May. 29, 2020

![Space Force (2020) TV S01 EP 01-10 [Complete]](https://image.tmdb.org/t/p/w300/tRlfzjjyfrXPKXLC64bOP3gT84Z.jpg
)
![Space Force (2020) TV S01 EP 01-10 [Complete]](https://image.tmdb.org/t/p/w300/aGuX4z8FPiC9oObQWXRai7TTtej.jpg
)
![Space Force (2020) TV S01 EP 01-10 [Complete]](https://image.tmdb.org/t/p/w300/lV6WA95QboTUQDkFWjP3wI9U8xp.jpg
)
![Space Force (2020) TV S01 EP 01-10 [Complete]](https://image.tmdb.org/t/p/w300/fDueZRgYFKZBvq0lkoIOTp7tOiC.jpg
)
![Space Force (2020) TV S01 EP 01-10 [Complete]](https://image.tmdb.org/t/p/w300/3je2rfuzyEqeLH3FW3cwE5P14Aq.jpg
)
![Space Force (2020) TV S01 EP 01-10 [Complete]](https://image.tmdb.org/t/p/w300/kRnbKKTUzcj65borVR7OsPymg1K.jpg
)
![Space Force (2020) TV S01 EP 01-10 [Complete]](https://image.tmdb.org/t/p/w300/z1QBHOiSwt71UqxPXAWd9zsY4Za.jpg
)
![Space Force (2020) TV S01 EP 01-10 [Complete]](https://image.tmdb.org/t/p/w300/AnaVA0X9bFaboGnfnQDyfilUl7i.jpg
)
![Space Force (2020) TV S01 EP 01-10 [Complete]](https://image.tmdb.org/t/p/w300/jy8mzubjhjDi7NQG6Haz8LlkuhQ.jpg
)
![Space Force (2020) TV S01 EP 01-10 [Complete]](https://image.tmdb.org/t/p/w300/6lfxRiU25QHF0fFdf28VxYXnBPk.jpg)




