CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2575 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
The Hangover Part 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Hangover Part 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 25, 2011United States102 Min.
Your rating: 0
9.7 10 votes
The Hangover Part 2 (2011) | පිස්සො සෙට් එක ආපහු…?

නම කියද්දිම කට්ටිය දන්නව ඇතිනේ.. කොහොමත් මේකෙ පළවෙනි කොටස බලල තියන කට්ටියට නම් මේ film එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ. 😀 මේක 2011 ආපු සුපිරිම comedy film එකක්. IMDB ratings 6.5ක් අරන් තියනවා. මම බලල තියන සුපිරිම comedy film series එක තමයි Hangover films සෙට් එක. වැඩිය කතා නැතුව film එක දිහාට හැරෙමුකෝ..

ඔන්න අපේ යාලුවො 3න් දෙනා, ඒ කියන්නේ ෆිල්, ස්ටූ, ඩග් සහ ඇලන් (පිස්සා) යනවා තායිලන්තෙට.. ඒ ස්ටූගෙ මගුල්ගෙදරට. ඔන්න එහෙ ගිහිල්ලත් මගුලට කලින් කට්ටිය සෙට් වෙනවා.. ගියපාර වෙච්ච සිද්ධිය මතක හින්ද මේ පාර වැඩිය බොන්නෙ නෑ. ඒවුනාට අන්තිමේදි ඇහැරෙනකොට කට්ටියටම මොනවත් මතක නෑ.. ඊට පස්සෙ මොකද වෙන්නේ..??

මේක අවසානය වෙනකල්ම හොදට හිනාවෙවී කුතුහලයෙන් නරඹන්න පුලුවන් බයිස්කෝප් එකක්. අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Todd Phillips. පොර තමයි මේකෙ පළවෙනි එකත් කරල තියෙන්නේ.. ඒ වගේම Project X, Due date, Old school වගේ සුපිරි කොමඩි හදපු පොරක්. මේකෙ රඟපාන්නේ Bradley Cooper, Zach Galifianakis, Ed helms වගේ සුපිරිම සෙට් එකක්. Hangover පළවෙනි එක බලල නැති කට්ටිය ඉන්නවනම් මේක බලල පළවෙනි එක බැලුවත් අවුලක් නෑ..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හසින්ත රත්නායක (මැක්ස්) (Baiscopelk)
IMDb 6.5 /10 530,458 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Brian Smrz
Director

Cast

Bradley Cooper isPhil Wenneck
Phil Wenneck
Ed Helms isStu Price
Stu Price
Justin Bartha isDoug Billings
Doug Billings
Ken Jeong isMr. Chow
Mr. Chow
Mike Tyson isMike Tyson
Mike Tyson
Jeffrey Tambor isSid Garner
Sid Garner

Similar titles

Mad Max (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Adventures of Sharkboy and Lavagirl 3-D (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bad Teacher (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tuesday (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bayou (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aranmanai 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Legion of Super-Heroes (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
F2: Fun and Frustration (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bodies Bodies Bodies (2022) Sinhala Subtitles
LEGO DC Batman: Family Matters (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Under Paris (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published