❤️ CineSubz වෙබ් අඩවිය ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙස තේරිමට ඔබගේ සහයොගය ලබා දෙන්න.❤️
CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1992 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
The Silenced (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Silenced (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 18, 2015South Korea99 Min.
         
Your rating: 0
9.8 5 votes
The Silenced (2015) | මුණිවත

නම ‘‘The Silenced”. ”Silenced” නමින් තවත් චිත්‍රපටයක් තියෙනවා 2011. ඔයා download කරද්දි 2015 එක බා ගන්න හොදට බලලා. 2011 එකත් බයිස්කෝප් වෙබ් අඩවියෙ තියෙනවා. මේ චිත්‍රපටිය ”hot young blood” film එකේ හිටපු ‘park bo young’ ගෙ තවත් ලස්සන කතාවක්.මේ චිත්‍රපටිය 2015 ජූනි මස 18 තමයි ඉස්සරලම තිරගත උනේ.imb අගය 5.6 ක් උනත් නියම චිත්‍රපටියක්. mystery/thriller/Horror ගණයට වැටිලා තියෙන මේ චිත්‍රපටිය විනාඩි 99 ක් පුරා දිව යනවා.ඕනෙම කෙනෙක්ට බලන්න පුලුවන් බය නැතුව…… කතාව ගැන ටිකක් කියනවනම්,

වර්ෂ 1938 කොරියාව තිබුනෙ ජපනුන්ගෙ යටතේ.ඒක නිසා කොරියන් අය පවා භාවිත කලේ ජපන් නම් තමයි.Ju-ran (Shizuko) එහෙම නැත්තම් ‘park bo young’ කියන්නෙ තරුණ නමුත් අසනීප ගෑණු ළමයෙක්.කතාව පටන් ගන්නෙ ලොකු කැලේකින් වට උන ඉස්කෝලෙකට මෙයා මාරු වෙලා යනවා.ගෑණු ළමයි විතරයි ඉන්නෙ.එහෙට යන්නෙ ඉගෙන ගන්නම විතරක් නෙමෙයි අසනීපෙට නැවතිලා බෙහෙත් ගන්නත් එක්කමයි.ඒ ඉස්කෝලෙ ඉන්න අනිත් සමහර ගෑණු ළමයිනුත් අසනීප අය.ඒ වගේම මෙයා දැන ගන්නවා මෙයා එන්න කලින් මෙයාගෙම නම තියෙන ළමයෙක් ඉදලා තියෙනවා මේ ඉස්කෝලෙ.එයාගෙ නම තමයි Shizuko කියලා මෙයාට දීල තියෙන්නෙ.ටික දවසක් යනකොට මෙයාට ශාරීරිකව සනීප වෙන්න ගන්නවා Yeon-deok කියන මෙයාගෙ යාලුවටයි මේ ඉස්කෝලෙ බලා ගන්න කෙනාගෙ විශේෂ සත් කාරකම් වලටයි ස්තූති වෙන්න.මේ ඉස්කෝලෙන් අවුරුද්දකට හොදම ළමයි දෙන්නෙක් තෝරලා ටෝකියෝ යවනව කියල තමයි හැමෝම දන්නෙ.ඒ වගේම හැමෝටම ඕනෙ ටෝකියෝ යන්න.ඒත් මෙයාට තේරෙනවා ඉස්කෝලෙ ළමයි එක එක්කෙනා ගානෙ අතුරුදහන් වෙන්න ගන්නවා කියලා වගේම මෙයාගෙ ශරීරයටත් අසාමාන්‍ය වෙනස්කම් වෙනවා කියලා. ඒ වගේම ඉස්කෝලෙ අමුතු අමුතු දේවල් දකින්නත් හම්බෙනවා.Ju-ran (Shizuko) පටන් ගන්නවා මොකද මේ වෙන්නෙ කියලා හොයන්න.එතකොට…

මම මේ කතාවෙ හොදම හරිය කිව්වෙ නෑ.මේ ඉස්කෝලෙ මොකද වෙන්නෙ,මෙයාලව ඇත්තටම ටෝකියෝ යවනවද,කවුද මෙයාගෙ නම තිබුන අනිත් ළමයා,එයාට මොකද උනේ,ඇයි ළමයි අතුරුදන් වෙන්නෙ,මේ ඉස්කෝලෙ තියෙන අභිරහස මොකක්ද,නැත්තන් ඇත්තටම හොල්මන් තියෙනවද කියලා ඔයාලම බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චාමල් කැලුම් අතපත්තු (Baiscopelk)
IMDb 5.7 /10 3,824 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Uhm Ji-won isKato Sanae
Kato Sanae
Park So-dam isYeon-deok
Yeon-deok
Go Won-hee isShizuko
Shizuko
Geum Sae-rok isNaoko Oyama
Naoko Oyama
Joo Bo-bi isKihira
Kihira
Park Joo-hee isJoo-ran's Mother
Joo-ran's Mother

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published