Sell Your Haunted House (2021) TV Season 01 Complete
IMDb: 6.6
Year:2021
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-16 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageSell Your Haunted House – (හොල්මන්) නිවසක් විකිණීමට තිබේ.
හොන්ග් ජි ආ ඩේබක් රියල් දේපළ වෙළඳාම් ආයතනයේ හිමිකාරිය වන අතර ඇයට අවතාර දැකීමේ හැකියාව ඇත. ඇයට මේ හැකියාව ඇගේ මවගෙන් උරුම වූවක් වන අතර ඇය විකිණීමට අපහසු ස්ථාන වලින් නපුරු ආත්මයන් ඉවත් කර පසුව ඒවා විකුණයි.
ඔහ් ඉන් බම් වංචාකාරයෙක් වන අතර ඔහු බොහෝ විට මුදල් උපයා ගැනීම සඳහා ස්ථාන වල ව්‍යාජව අවතාර හොල්මන් ඇති කරයි.
මේ කටයුතු වලදී නිතර නිතර හමුවෙන මේ දෙදෙනා එකිනෙකාට විරුද්ධව සිටින අතර පසුව, මීට වසර 20 කට පෙර මියගිය හොන්ග් ජි ආ ගේ මවගේ මරණය පිළිබඳ රහසක් හෙළි කිරීමට දෙන්නා එක්ව කටයුතු කරයි.
නම : Sell Your Haunted House/ 대박부동산
ප්‍රභේදය : ප්‍රහසන, මන:කල්පිත
කතාංග : 16
- 1
Ji A Looks For A Psychic | Dream Officetel Apr. 14, 2021 - 2
Father And Son | Britium, The Art Museum Apr. 15, 2021 - 3
Team Daebak | The Artist Apr. 21, 2021 - 4
Side Effect | The Truth Unraveled Apr. 22, 2021 - 5
Mother & Daughter | Life in Vain Apr. 28, 2021 - 6
Faceless Boy | The Basement Wall Apr. 29, 2021 - 7
A Sweet Tooth | Reconciliation May. 05, 2021 - 8
Eun-byeol, The Child Spirit | Oh Seong-sik's Mother May. 06, 2021 - 9
Murder In A Parking Lots | The Police Interfere May. 12, 2021 - 10
Luring A Murderer | A Mother To The Rescue May. 13, 2021 - 11
Ji-a Forfeits Daebak Reality | Do Hak-seong's Exorcism May. 19, 2021 - 12
Oh Sung Sik's Memories | The Egg Ghost May. 20, 2021 - 13
Ji-a Quits Being an Exorcist | Chang-hwa Returns Home May. 26, 2021 - 14
The Jackpot | In-beom Goes After Do Hak-seong Jun. 02, 2021 - 15
The Egg Ghost Returns | Do Hak-seong Hunts Ji-a Jun. 03, 2021 - 16
A Glorious Injury [S01 Last Epispode] Jun. 09, 2021
Share
You May Also Like
Comments
April 24, 2024












