CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3234 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Crew (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Crew (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 29, 2024India124 Min.
Your rating: 1
8.5 36 votes
Crew (2024) | සිංහල උපසිරැසි සමඟ

ප්‍රධාන චරිත මතක් කලොත් Tabu, Kareena Kapoor Khan සහ Kriti Sanon ගුවන් සේවිකාවන් විදියට ප්‍රධාන චරිත වලට පන පොවනවා. කතාව පැත්තට හැරුනොත්.. ගීතා සේති, ජස්මින් කෝලි,දිව්‍යා රානා කියන්නේ ගුවන් සේවිකාවො තුන්දෙනෙක්. මේ තුන්දෙනාට එක එක විදිහේ හීන තියෙනවා. ඒවා හැබෑ කරගන්න සල්ලි ගොඩක් ඕන. ඒත් මෙයාල වැඩ කරන ගුවන් සමාගම බංකොලොත් තත්වයට පත් වීගෙන එන්නේ. ඒත් දවසක් මේ තුන්දෙනා අනපේක්ෂිත අවස්ථාවකට මුහුන දෙනවා. ඒකෙන් මෙයාලට සල්ලි ටිකක් වැඩියෙන් හොයාගන්න පොටක් පෑදෙනවා. ඒත් ඒක ටිකක් භයානක වැඩක්. ඉතින් ඉස්සරහට මොනවා වේවිද? ආරාධනා කරනවා නරඹන්න, crew 2024…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සහන් ඉඳුවර (Zoomlk)
IMDb 6.1 /10 27,940 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Tabu isGeeta Sethi
Geeta Sethi
Kareena Kapoor Khan isJasmine Kohli
Jasmine Kohli
Kriti Sanon isDivya Rana
Divya Rana
Diljit Dosanjh isJaiveer Singh
Jaiveer Singh
Rajesh Sharma isManoj Mittal
Manoj Mittal
Kapil Sharma isArun Sethi
Arun Sethi
Myra Singh isYoung Jasmine
Young Jasmine

Similar titles

The Greatest Beer Run Ever (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Snipers (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dark Harvest (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mr. Natwarlal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Quiet Place: Day One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Assassination Classroom (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thor: Ragnarok (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo & Batman: The Brave and the Bold (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spenser Confidential (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Satyameva Jayate 2 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Van Wilder: Freshman Year (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pixels (2015) with Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published