CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Crew (2024) | සිංහල උපසිරැසි සමඟ

ප්‍රධාන චරිත මතක් කලොත් Tabu, Kareena Kapoor Khan සහ Kriti Sanon ගුවන් සේවිකාවන් විදියට ප්‍රධාන චරිත වලට පන පොවනවා. කතාව පැත්තට හැරුනොත්.. ගීතා සේති, ජස්මින් කෝලි,දිව්‍යා රානා කියන්නේ ගුවන් සේවිකාවො තුන්දෙනෙක්. මේ තුන්දෙනාට එක එක විදිහේ හීන තියෙනවා. ඒවා හැබෑ කරගන්න සල්ලි ගොඩක් ඕන. ඒත් මෙයාල වැඩ කරන ගුවන් සමාගම බංකොලොත් තත්වයට පත් වීගෙන එන්නේ. ඒත් දවසක් මේ තුන්දෙනා අනපේක්ෂිත අවස්ථාවකට මුහුන දෙනවා. ඒකෙන් මෙයාලට සල්ලි ටිකක් වැඩියෙන් හොයාගන්න පොටක් පෑදෙනවා. ඒත් ඒක ටිකක් භයානක වැඩක්. ඉතින් ඉස්සරහට මොනවා වේවිද? ආරාධනා කරනවා නරඹන්න, crew 2024…

Comments