CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1653 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Pig, the Snake and the Pigeon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Pig, the Snake and the Pigeon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 06, 2023Taiwan134 Min.
Your rating: 0
8 3 votes
The Pig, the Snake and the Pigeon (2023) ඉරණම් වෙනස් කළ බොරුවක්...

 

“සමහර විට,”
“ඒක වෙන්නැති ලෝකයේ වඩාත්ම ප්‍රයෝජනවත් බොරුව.”

එක බොරුවකට පුද්ගලටයෙකුගෙ ඉරණම විතරක් නෙවෙයි රටක , සමාජයකම ඉරණම වුනත් වෙනස් කරන්න පුළුවන්.ඔව් ඒ වගේ කතාවක් තමයි මේ.කතාවෙ නම The Pig, the Snake and the Pigeon (2023) .මේක IMDB 7.6 ගත්ත ලස්සන ෆිල්ම් එකක්.

කතාව පැත්තට හැරුනොත් අපේ කතා නායකයගෙ නම චෙන් කුයි ලින්.මොහු අවුරුදු 04කට කලින් දරුණු අපරාදයක් කරල සැඟවිලා ඉන්නෙ.මෙයාගෙ ආච්චිගෙ මරණයෙන් පස්සෙ මෙයාට දැන ගන්න ලැබෙනවා මොහුට මාරාන්තික පෙනහළු පිළිකාවක් තියෙනවා කියලා.ඉතින් මෙයාට ඕන තමන් මැරුනත් මිනිස්සුන්ට ඔහුව අමතක නොවෙන විදියෙ වැඩක් කරන්න.හැබැයි ඒකට ඔහු තෝර ගන්නෙ වෙනස්ම මාර්ගයක්.
ඉතින් මොකද්ද ඔහු මේ තෝර ගත්ත මාර්ගය ? මොකද්ද මේ ගොඩක් අයගෙ ඉරණම වෙනස් කරපු බොරුව ? මේවට උත්තර හොයා ගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

මේ මගේ දෙවනි උපසිරසි ගැන්වීම.ඒ නිසා අඩු පාඩු නම් ඇතිි.ඒවට නම් සමාවෙන්න.එහෙනම් තවත් උපසිරසි ගැන්වීමකින් හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තුහින නිම්නාත් (CineSubz.co)
IMDb 7.3 /10 5,274 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ethan Juan isChen Kui-lin
Chen Kui-lin
Ben Yuen Foo-Wah isHsu Wei-chiang (Hongkie)
Hsu Wei-chiang (Hongkie)
Chen Yi-Wen isLin Lu-ho (Bullhead)
Lin Lu-ho (Bullhead)
Gingle Wang isCheng Hsiao-mei
Cheng Hsiao-mei
Cherry Hsieh isChang Kuei-ching
Chang Kuei-ching
Lee-Zen Lee isChen Hui
Chen Hui
Troy Liu isGoldie
Goldie
Peggy Tseng isHsiao Hsiang-hsiang
Hsiao Hsiang-hsiang
Yu An-Shun isFake Lin Lu-ho
Fake Lin Lu-ho
Cheng Yu-Chieh isDoctor Chao
Doctor Chao

Similar titles

The Night Comes for Us (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thuramukham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paradise Highway (2022) Sinhala Subtitles | “ලයිලා වෙනුවෙන්..” | සිංහල උපසිරැසි සමඟ
Mother (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Routtu (2020) Sinhala Subtitles
Yatchan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How I Became a Super Hero (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Double Indemnity (1944) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Singh Saab the Great (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nokturno (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published