Cast
Go Full Cast PageRecalled (2021) | ” මතකය ආවර්ජනය..”
සු ජින් කියන්නෙ අනතුරක් නිසා රෝහල්ගත වෙලා ඉන්න මතකය අහිමි වුන කෙල්ලෙක්.ඉතින් මෙයාගෙ හස්බනුත් මෙයා එක්ක ඉන්නව.කොහොමෙන්හරි ඉස්පිරිතාලන් ටිකට් කපාගෙන මෙයාලගෙ ෆැල්ට් එකට ගියහම.අමුතු දේවල්වෙන්න ගන්නවා.ඒ කියන්නෙ සු ජින් ට අමුතු දේවල් මැවිල පේන්න ගන්නවා.
ඉතින් මෙයාට මේ මැවිල පේන්නෙ මොනවද? එතකොට මෙයාට ඇත්තටම මොකද වුනේ ? මේ මැවිල පේන දේවල් ඇත්තමද ?
හැමදේම දැනගන්න ෆිල්ම් එක අරගෙනම බලන්න.Mystery | Thriller කතා බලන අයට බලන්න හොඳ තවත් කොරියන් ෆිල්ම් එකක් තමයි මේ.
Share
Links
Comments
July 18, 2024












