EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Calm Beyond (2020) | සිංහල උපසිරැසි සමඟ
ආශා කියන්නෙ ලෝකෙටම බලපාපු සුනාමියකින් ජීවිතේ බේරගෙන හොන්ග් කොන්ග් වල බිල්ඩිමක ඉන්න කෙල්ලෙක් වතුරෙන් යට වෙලා තියෙන ලෝකෙක කොහොමද මෙයා තනියෙන්ම ඉන්නේ ? ඉතින් මේ අතරෙ මෙයාට තවත් පොඩි ළමයෙක්ව මුණගැහෙනවා ඒ තමයි හේ හේ එයත් ජීවිතේ බේරගත්තු කෙනෙක් ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා ජීවිත බේරගත්තු ආශා එයාලව හඳුන්වන්නෙ ” Bad Pepole ” කියලා හේතුව ඔයාලටම තේරෙයි ඉතින් මෙයාලට උදව් ඉල්ලලා යන්න බැරි ඇයි එයාලා උදව් හොයන් මෙතනින් යයිද කියලා ඔයාලම බලන්නකෝ ඩ්‍රාමා කැටගරියට බර චිත්‍රපටයක් කැමති අය බාගෙන බලන්න
Share
Links
Comments







