CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2782 Views

  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Sector 36 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sector 36 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 18, 2024India124 Min.
Your rating: 0
8.4 8 votes
Sector 36 (2024) | මිනීමස් රහ වැටුන දාම ඝාතකයෙක් | සිංහල උපසිරැසි සමඟ (18+)

ඉතින් මුලින්ම කියන්න ඕන සංවේදී කෙනෙක්නම් මේ ෆිල්ම් එක බලන්න යන්න එපා..මොකද සංවේදී අයට දරාගන්න අමාරු විදියෙ දේවලුත් මේ ෆිල්ම් එකේ අන්තර්ගත වෙන්න පුලුවන්..

ඒ වගේම මේක 18 + නිසා පොඩි එවුන් නොබලා හිටියත් කමක් නෑ.. ඒ වගේම මේකෙ තියෙන ඩයලොග් වලිනුත් 20% ක් විතර කුනුහර්ප තමයි..

ඔන්න ඉතින් අමුවෙන්ම ෆිල්ම් එක ගැන කිව්වා..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් මිනීමස් රහ වැටුන සීරියල් කිලර් කෙනෙක් ගැන අහලා තියෙනවද…

මේකෙ අන්තර්ගත වෙන්නෙ එහෙම කෙනෙක් ගැන..අපි හැමෝම දන්න බොලිවුඩ් නළු වික්‍රාන්ත් මේ ෆිල්ම් එකේ දුෂ්ඨයා විදියට රංගනයෙන් දායක වෙනවා..

ඉතින් සුපිරිම ස්ටෝරියක් තියෙන twist එකක් එක්ක සුපිරිම End එකකුත් ෆිල්ම් එකට දීලා තියෙනවා..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු (Cinerulk )
IMDb 7.4 /10 16,255 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vikrant Massey isPrem Singh
Prem Singh
Deepak Dobriyal isInspector Ramcharan Pandey
Inspector Ramcharan Pandey
Akash Khurana isBalbir Singh Bassi
Balbir Singh Bassi
Darshan Jariwala isDYSP Jawahar Rastogi
DYSP Jawahar Rastogi
Mahadev Singh Lakhawat isConstable Bishnoi
Constable Bishnoi
Baharul Islam isBhupen Saikia
Bhupen Saikia
Ajeet Singh Palawat isConstable Pathak
Constable Pathak
Kacho Ahmad isCompounder
Compounder
Fareed Ahmad isPrem's Uncle
Prem's Uncle
Subir Bisawas isHarisadan Ghosh
Harisadan Ghosh

Similar titles

No Hard Feelings (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After Ever Happy (2022) Sinhala Subtitles | සත්‍ය හෙලිවීමෙන් පසු? [සිංහල උපසිරැසි] [18+]
The Jester (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Exorcism of Emily Rose (2005) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dangerous Waters (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mithya (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dancing Village: The Curse Begins (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thalapathi (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agadu (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published