EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Body Parts (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Choe Won-kyung, G’sam, Jeon Byeong-deok, Kim Jang-mi, Lee Gwang-jin, Wally Seo
Cast
Go Full Cast PageBody Parts (2023) | ”ඇදහිල්ල”
1: “ගඳ”
කාන්තාවක් සිය කන් කපාගෙන සියදිවි හානිකරගෙන මියගිය ගෙදරකට දා හී නම් තරුණියක් පදිංචියට යනවා ඩ්‍රෙසිං ටේබල් එකක තිබූ සුවඳ විලවුන් වර්ගයක් ඇය ශරීරයට ස්ප්‍රේ කරගන්නවා.
2: “හොල්මන් දකින ළමයෙක්”
ජූන් හෝ යකදුරු පව්ලකින් පැවත එන්නෙක්.. ඔහුට දෝ ජින්ගේ කල්ලිය විසින් හිරිහැර කරනු ලබන්නේ ඔහුට අවතාර දකින්න පුලුවන් කියලා කියන නිසා
3: භූතවාදී වෙබ් අඩවිය
උසස් පාසැල් දැරියක් වන හ්වා යොං, ඇගේ පවුලේ අයගේ මරණයෙන් පසු නපුරු ආත්මයකට ගොදුරු වෙනවා. ඇයගේ හොඳම මිතුරන් වන Joo In සහ Eun Gi අන්තර්ජාලය හරහා සජීවී විකාශනය හරහා ඇය ගැන ලෝකයට දැනුම් දීමට සහ භූතයන් දුරු කිරීමේ උත්සවයක් ඉල්ලා සිටීමට තීරණය කරනවා
4: “ජීවත් වූ පුද්ගලයා”
ජි සූට ඇගේම ගෙයක් ලැබුණා. එදින රාත්‍රියේ ඇය තම සගයන් සමඟ විනෝද වී නිවසට පැමිණ සිටින විට මැදිවියේ කාන්තාවක් පැමිණ ඇගේ දොරට තට්ටු කරනවා. ඇය කාන්තාවට අනතුරු අඟවයි. කිසි විටෙකත් යන්තරය ඇගේ නිවසින් ඉවතට නොගන්නැයි පවසනවා.
5: “ලණුව”
වැසි සහිත රාත්‍රියක්. අනතුරු ඇඟවීමේ ශබ්දයට අවදි වන ජේ සෙක් ඔහුගේ බෙල්ලේ තද නූලක් බැඳ ඇති බව සොයා ගනී. එය අල්ලපු ගෙදර නිවැසියාගෙ බෙල්ලටත් සම්බන්ධ කර තිබෙනවා



