I, the Executioner (2024) | “නීතිය අතට ගත් හේචි

 

හේචි කියන්නෙ මිනිස්සුන්ට අසාදාරණකම් කරලා නීතියෙන් බේරිලා යන අයට දඬුවම් දෙන කෙනෙක්. ඒත් නීතියෙ හැටියට මනුස්සයෙක්ව වැරදිකලා කියලා මරන්න බෑනෙ. ඉතින් හේචිව අල්ලගන්න සැලැස්මක් දියත් කරන්න නිළධාරීන් පිරිසකට සිද්ද වෙනවා. එහෙනම් කතාව බලලම ඉමු

    Veteran Complete Collection
  1. Veteran (2015)
  2. I, The Executioner (2024)

Comments