Cast
Go Full Cast PageLove in the Big City (2024) | “ජේහීගෙයි හියුං සුගේයි යාළුකම”
ඉතින් කොහමද හැමෝටම ඔන්න මම කාලෙකින් අලුත් චිත්‍රපයකට උපසිරැසි අරගෙන ආවා, මේ චිත්‍රපයට විකාශනය වෙන්නේ 2024 සැප්තැම්බර් 5 වෙනිදා, චිත්‍රපටයේ නම තමයි Love in the Big City (2024), මේ ලගදි තමයි වෙබ් එකට විඩියෝ කොපි එක රිලිස් වුනේ, එහෙනම් අපි චිත්‍රපයට පැත්තට හැරෙමුකෝ…
සමලිංගික කොල්ලෙක්ට කෙල්ලෙක්ගේ හොදම යාළුවා වෙන්න බැරිද?
කූ ජේහී (Kim Go Eun) කියන්නේ කෙලින් කතා කරන සැහැල්ලු මනසක් තියන කෙල්ලෙක්, ඉතින් කොච්චර සැහැල්ලු කෙනෙක්ද කියනවා නම් කිසිම දෙයක් කතා කරන්න වගේම කරන්න බය නැහැ, ඒ නිසාම එයා ගොඩක් කටකතා වලට අහුවෙලා ඉන්නේ, එතකොට තමයි ජේහීගේ ජිවිතේට හියුං සුව (Steve Noh) හම්බවෙන්නේ, මේ හියුං සු සමලිංගිකයෙක්, ඉතින් ජේහීගෙයි හියුං සුගේයි යාළුකම මොන වගේද කියලා අපි බලමුද?
Share
Links
Comments
December 29, 2024
January 2, 2026
September 5, 2026












