CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2595 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Into the Wild (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Into the Wild (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 21, 2007United States148 Min.
Your rating: 0
9.3 7 votes
Into the Wild (2007) | ඇලැස්කාව බලා

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් නම් ඇවිදින්න ආස ඕනේ කෙනෙක්ගේ අත්පොත වගේ තමයි මේක. කවුරුත් සබ් එකක් කරලා නැතුව තිබුන එක මගේ වාසනවක් ද මන්ද. එච්චරට මේ ෆිල්ම් එක මගේ ජිවිතේ වගේ. කොහොමහරි මේක IMDB list එකේ #167 ට තියෙන ෆිල්ම් එකයි. මේක ඔස්කා සම්මාන 2ටත් යෝජනා වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකට Christopher McCandless කියන පුද්ගලයාගේ ඇත්ත ජිවීත කතාව තමයි පාදක වෙලා තියෙන්නේ. ෆිල්ම් එකේ චරිතෙට නම් පණ පොවන්නේ Emile Hirsch.

ක්‍රිස් කියන්නේ ගොඩක් පරිසරයට ආදරය කරපු කෙනෙක්, කොච්චර ආදරය කලාද කිව්වොත් ගෙදර, මිල මුදල්, අම්මා තාත්තා පාවා දාල තමයි පොර මේ ගමන යන්නේ. මේ ගමන වැටිලා තියුනේ ඇලැස්කාව දක්වායි. ඉතින් මේ ගමනෙදි ක්‍රිස්ට ගොඩාක් මිනිස්සු හම්බෙනවා. ඒ මිනිස්සුන්ට ක්‍රිස් ගොඩක් පොරොන්දු, ජිවිතේට බලාපොරොත්තු දීලයි මේ ගමන එන්නේ. ක්‍රිස්ට හැමෝම ආදරේ කලා. ක්‍රිස් මේ ගමන යද්දි, එයාගේ ගෙදර පැත්තෙන් කතාව කියන්නේ ක්‍රිස්ගේම ආදරණීය නංගියි. ඒ වගේම මේ ෆිල්ම් එකට ගොඩක් දායකත්වය ලබා දීල තියෙන්නෙත් මේ Carine McCandless කියන ක්‍රිස්ගේ නංගිමයි. ඇය පසු කලෙක මේ කතාවේම කොටසක් විදියට “The Wild Truth” පොත එලි දැක්වුවා.

ඉතින් ෆිල්ම් එක බලලාම ක්‍රිස් ඇලැස්කා ගියාද? ක්‍රිස්ට මොකද වුනේ? කියලා බලලා. ඉතුරු කතා ගැනත් හොයලා බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සචින්ත කහවේවිතාන (Baiscopelk)
IMDb 8.1 /10 675,010 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sean Penn
Director

Cast

Emile Hirsch isChristopher McCandless / Alexander Supertramp
Christopher McCandless / Alexander Supertramp
Marcia Gay Harden isBillie McCandless
Billie McCandless
William Hurt isWalt McCandless
Walt McCandless
Jena Malone isCarine McCandless / Additional Narration (voice)
Carine McCandless / Additional Narration (voice)
Vince Vaughn isWayne Westerberg
Wayne Westerberg
Kristen Stewart isTracy Tatro
Tracy Tatro
Hal Holbrook isRonald
Ronald "Ron" Franz

Similar titles

Unstoppable (2010) Sinhala Subtitles | නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]
Judas and the Black Messiah (2021) Sinhala Subtitles
Meri Awas Suno (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe  (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kabzaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samajavaragamana (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games: Mockingjay – Part 2 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eesho (2022) Sinhala Subtitles
Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Clash of the Titans (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published