The Secret Of The Shiledars (2025) TV Series | Season 01 | Complete
IMDb: 6
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-06 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
අද මම අරගෙන ආවේ හින්දි tv series එකක් මේක 2025 තමයි නිකුත් උනේ මේක නියම imdb rate එකක් ගත්ත tv series එකක්. ඒ වගේ මේක ආදිත්‍ය සර්පොත්දාර් අධ්‍යාක්ෂණයා කරපු රජිව් කන්ඩෙල්වාල් මෙහෙයවපු අභිරහස් ත්‍රාසජනක ගණයට අයිත් වෙන එකක්. Disney hotstar ආයතනයෙන් තමයි නිකුත් කරේ.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ශිවාජි මහාරාජාගේ උරැමය ආරක්ෂා කරන්න යන ගමනක් මේ ගමනේ නායකත්වය දෙන්නේ ඩොක්ටර් රවියි එයාගේ මල්ලියි ඒ වගේම යාළුවා වෙන ප්‍රියාල් එහෙනම් මේ ගමන යද්දි හම්බවෙන හතුරෝ,මේ වස්තුව ගන්න බලාගෙන ඉන්න හොරැ,එකට ඉදලා ගේම දෙන විදිහ ඒ ඔක්කොම ඔයාලටම බාරයි,..😁
Share
You May Also Like
Comments





