CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3682 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 04, 2025India146 Min.
Your rating: 0
7.8 14 votes
Test (2025) | සිංහල උපසිරැසි සමඟ

 

ඔන්න ඉතින් අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් තමයි ඔයාලට අරගෙන ආවේ,සිද්ධාර්ත්,නයන්තාරා,R.මාධවන් රංගනයෙන් දායක වෙන Test චිත්‍රපටියට තමයි අද මේ විදියට අරගෙන ආවේ,

ඉතින් කතාව ගැන කිව්වොත්,සරා කියන්නේ තමන්ගේ සිහින ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න උත්සහ කරන කෙනෙක්,ඉතින් මෙයාගේ බිරිද තමයි කුමුදා, කුමුදා ටීචර් කෙනෙක්,කුමුදා උගන්වන පාසලේ ඉන්නවා ආදී කියල ශිෂ්‍යයෙක්,ඉතින් මේ ආදිගේ තාත්තා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩකයෙක්, ඉතින් මේ ක්‍රීඩකයා,සරා,කුමුදා මොවුන් එකිනෙකාට කොහොමද සම්බන්ධවෙන්නේ,ඒ ඇයි කියල වගේම ඉතින් එක දවසක් ඇතුලත මේ අයගේ ජීවිත වෙනස් වෙන්නේ කොහොමද කියල ඔයාලට බලාගන්න පුලුවන් Test චිත්‍රපටිය තුලින්,

Test (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිලිප මධුෂාන් (Zoomlk)
IMDb 5 /10 1,011 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

R. Madhavan isSaravanan
Saravanan
Nayanthara isKumudha
Kumudha
Siddharth isArjun Venkataraman
Arjun Venkataraman
Meera Jasmine isPadma Arjun
Padma Arjun
Nassar isICF Member Ramasamy
ICF Member Ramasamy
Mohan Raman isVenkataraman
Venkataraman
Lirish Rahav isAditya
Aditya "Adi"

Similar titles

Revolutionary Road (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
The Green Berets (1968) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ballad of Wallis Island (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangster Squad (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varunan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monolith (2016) Sinhala Subtitles
Soothravakyam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Men (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alpha (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chennai City Gangsters (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A.I. Artificial Intelligence (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • ishan Wanninayaka April 12, 2025 Reply

    Brother මෙි adolescence tv series එක දෙන්නකො episode ඔක්කොම ඇවිල්ලා තියෙන්නෙ sinhala subtitles එක්ක download කරන්න විදියක් නැතුව ඉන්නෙ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published